Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
08
සංහිඳියාවට නව අරුතක් රැගෙන බෝම්බ ප්‍රහාරයෙන් විනාශයට පත්වූ කටුවාපිටිය දේවස්ථානයට භික්ෂුන් වහන්සේලා වැඩම කළ හැටි - Video

- සංහිඳියාවට නව අරුතක් රැගෙන බෝම්බ ප්‍රහාරයෙන් විනාශයට පත්වූ කටුවාපිටිය දේවස්ථානයට භික්ෂුන් වහන්සේලා වැඩම කළ හැටි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7,382 Views
භික්ෂුන් වහන්සේලා 49ක් ඉදිකිරීම් කටයුතු සදහා හැකි පමණින් දායක වුණා....

පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවෙන් වැඩිම බලපෑම් එල්ල වුණේ කටාන කටුවපිටිය ශාන්ත සෙබෙස්තියන් දේවස්ථානයටයි.

ප්‍රහාරයෙන් විනාශයට පත්වූ කටුවාපිටිය ශාන්ත සෙබෙස්තියන් දේවස්ථානය වෙත භික්ෂුන් වහන්සේලා පිරිසක් අද  වැඩම කලේ සංහිඳියාවට නව අරුතක් එක් කරමින්.

පසුගිය 21 වෙනි දින  කටාන කටුවාපිටිය ශාන්ත සෙබෙස්තියන් දේවස්ථානය  සුදානම් වී තිබුනේ  පාස්කු ඉරුදින විශේෂ දේවමෙහෙයන්වෙනුවෙන්.

ඊට එක්වූ  සිය ගණනක් බැතිමතුන්  මෙන්ම ඔවුන්ගේ හදවතේ දේවස්ථානය ද එක් නිමේෂයකදී ම්ලේච ත්‍රස්ත ප්‍රහාරයෙන් සුනු  විසිනුව ගියේ ලෝකයක් කම්පාවට පත්කාමින්.

ත්‍රස්ත  ප්‍රහාරයෙන් පසුව අද පෙරවරුවේ කටාන කටුවාපිටිය ශාන්ත සෙබෙස්තියන් දේවස්ථානය වෙත භික්ෂුන් වහන්සේ වැඩම කළේතවදුරටත් මෙරට ජාතින් අතර සංහිදියාව නොනැසී පවතින බවට විද්‍යාමාන කරමින්.

ඒ අනුව  පුජ්‍ය බද්දේගම සමිත හිමි  ඇතුළු භික්ෂුන් වහන්සේලා 49 දෙනෙකු    යලි ගොඩනැගෙන දේවස්ථානයේ ඉදිරි කටයුතු සොයාබැලීමේන්  අනතුරුව එහි  ඉදිකිරීම් කටයුතු සදහා හැකි පමණින් මෙලෙස දායක වුණා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Hitha Mula Karala - Viraj Perera
Hitha Mula Karala
Viraj Perera
⤵  5,566 Downloads

Maimen Eha - Manthra
Maimen Eha
Manthra
⤵  242 Downloads

Adara Nathu - Mahesh Madhusanka
Adara Nathu
Mahesh Madhusanka
⤵  8,957 Downloads

Nube Wela Man - Sanjeewa Jayasekara
Nube Wela Man
Sanjeewa Jayasekara
⤵  3,072 Downloads

Kandulakwa - Keerthi Pasqual
Kandulakwa
Keerthi Pasqual
⤵  2,310 Downloads

Hiru Surya Mangalye - Hiru Star
Hiru Surya Mangalye
Hiru Star
⤵  6,797 Downloads

Husmak Tharamata - Sajan Poogala Arachchi
Husmak Tharamata
Sajan Poogala Arachchi
⤵  49,688 Downloads

Mayamkari - Udaya Shree
Mayamkari
Udaya Shree
⤵  20,038 Downloads

Radhawani - Supun Perera
Radhawani
Supun Perera
⤵  11,108 Downloads

Thaththe Oba Koheda - Thushi Thushara
Thaththe Oba Koheda
Thushi Thushara
⤵  5,618 Downloads



Top 10 Commenters

Latest Comments

Top