Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
08
"අමතර පන්ති යන වෙලාවෙයි දුවව පැහැරගෙන ගියේ" - කටුවපිටිය දේවස්ථානයට ප්‍රහාර එල්ල කළ බෝම්බකරුගේ බිරිඳ සාරා ගැන ඇගේ මව හෙළිකල කතාව - Video

- "අමතර පන්ති යන වෙලාවෙයි දුවව පැහැරගෙන ගියේ" - කටුවපිටිය දේවස්ථානයට ප්‍රහාර එල්ල කළ බෝම්බකරුගේ බිරිඳ සාරා ගැන ඇගේ මව හෙළිකල කතාව - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

38,198 Views
සයින්දමරුදු බෝම්බ පුපුරුවා ගත් අවස්ථාවේදී ඇයත් ජීවිතක්ෂයට පත්වෙලා...
පැහැරගෙන ගොස් අන්තවාදී අදහස්වලට පොළඹවා ගෙන

පාස්කු ඉරිදා කටුවපිටිය දේවස්ථානයට මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කළ බෝම්බකරුගේ බිරිඳ වෛද්‍ය ශිෂ්‍යාවක් බවට තොරතුරු වාර්තා වනවා.

පසුගිය අප්‍රේල් මස 21 වනදා කටුවපිටිය දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළේ අබ්දුල් මොහොම්මදු හස්තුන් විසින්.

ඔහුගේ බිරිඳ වන පුලස්තිනී මහේන්ද්‍රන් නොහොත් සාරා, දමිල සම්භවයක් සහිත කාන්තාවක්.

මඩකලපුව, තෙට්ටකිව් හි මධ්‍යම පාංතික හින්දු පවුලක උපත ලබා ඇති ඇය ඉස්ලාම් අන්තවාදීන් විසින් පැහැරගෙන ගොස් අන්තවාදී අදහස්වලට පොළඹවා ගෙන ඇති බව, ඇයගේ මව පවසා තිබෙනවා.

සාරා ආපසු රැගෙන ඒමට උත්සාහ ගැනීමේදී ඇයගේ සැමියා පවසා ඇත්තේ, තම බිරිඳ ඉස්ලාම් ආගම වැළඳ ගෙන ඇති බවයි.

කෙසේ වෙතත්, සයින්දමරුදු හිදී ත්‍රස්තවාදින් පිරිසක් බෝම්බ පුපුරුවා ගත් අවස්ථාවේදී ඇයද ජීවිතක්ෂයට පත්වූ බවට මේ වනවිට අනාවරණ වී තිබෙනවා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Hitha Mula Karala - Viraj Perera
Hitha Mula Karala
Viraj Perera
⤵  5,506 Downloads

Maimen Eha - Manthra
Maimen Eha
Manthra
⤵  234 Downloads

Adara Nathu - Mahesh Madhusanka
Adara Nathu
Mahesh Madhusanka
⤵  8,946 Downloads

Nube Wela Man - Sanjeewa Jayasekara
Nube Wela Man
Sanjeewa Jayasekara
⤵  3,070 Downloads

Kandulakwa - Keerthi Pasqual
Kandulakwa
Keerthi Pasqual
⤵  2,309 Downloads

Hiru Surya Mangalye - Hiru Star
Hiru Surya Mangalye
Hiru Star
⤵  6,797 Downloads

Husmak Tharamata - Sajan Poogala Arachchi
Husmak Tharamata
Sajan Poogala Arachchi
⤵  49,681 Downloads

Mayamkari - Udaya Shree
Mayamkari
Udaya Shree
⤵  20,036 Downloads

Radhawani - Supun Perera
Radhawani
Supun Perera
⤵  11,107 Downloads

Thaththe Oba Koheda - Thushi Thushara
Thaththe Oba Koheda
Thushi Thushara
⤵  5,616 Downloads



Top 10 Commenters

Latest Comments

Top