ඊයේ (07) දිනයේ රැස්වූ පාර්ලිමේන්තුවේදී නාමල් රාජපක්ෂ විසින් කැසිනෝ සඳහා අයකල බදු පිළිබඳව ප්‍රකාශයක් කරනු ලැබුවා. එමෙන්ම ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ එම බදු ප්‍රමාණය පිළිබඳව තමන් සෑහීමකට පත්වන බවයි.
කෙසේ නමුත් කැසිනෝ සඳහා අය කෙරුණු බදු ප්‍රමාණයට සමාන ප්‍රමාණයේ බද්දක් ක්‍රීඩා නාලිකාවලින් අය කිරීම සම්බන්ධයෙන් ඔහු විමසා සිටියා.
එහි වීඩියෝව පහතින්....