පවතින ආරක්ෂක තත්ත්වයත් සමග නැවත දැනුම් දෙනතුරු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ පර්යන්ත ගොඩනැගිල්ලට ඇතුළු වීම ගුවන් මගීන්ට පමණක් සීමා කර තිබෙනවා.
ප්‍රමාදයන් වළක්වා ගැනීම සදහා පැය 4 කට පෙර ගුවන්තොටුපලට පැමිණෙන ලෙසත් අමුත්තන් රැගෙන ඒමෙන් වළකින ලෙසත් මගීන්ගෙන් ගුවන්තොටුපල බලධාරින් ඉල්ලා සිටිනවා.
...