Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
25
"ඒ වෙලාවේ ඒ නාඳුනන කෙනා කියලා බෑග් එකේ තියෙන්නේ කැමරාවක් කියලා.." - මඩකලපුව බෝම්බකරුට බාධාවක් වූ රමේෂ් ගැන බිරිඳ කියන සංවේදී කතාව - Photos

- "ඒ වෙලාවේ ඒ නාඳුනන කෙනා කියලා බෑග් එකේ තියෙන්නේ කැමරාවක් කියලා.." - මඩකලපුව බෝම්බකරුට බාධාවක් වූ රමේෂ් ගැන බිරිඳ කියන සංවේදී කතාව - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

53,086 Views
"මම දේවස්ථානය ඇතුලට ගියා. ටික වෙලාවකින් ලොකු සද්දයක් ඇහුනා.."

"එයාව හොයාගෙන රෝහලට ගියත් එයා හිටියේ නැහැ.."

රමේෂ් රාජු කියන්නේ මඩකලපුව ජිවත් වූ 40 හැවිරිදි පුද්ගලයෙක්. ඔහු වෘත්තියෙන් ගොඩනැගිලි කොන්ත්‍රාත්කරුවෙක්. ඔහුගේ ආදරණිය බිරිද ක්‍රිෂාන්ති. ඇය මඩකලපුවේ සියොන් දේවස්ථානයේ (Zion church) පැවැත්වෙන දහම් පාසලේ ගුරුවරියක්.මේ දෙදෙනාම පාස්කු ඉරිදා දින උදෑසනම සියොන් දේවස්ථානයට ගොස්  තිබෙනවා. සුපුරුදු පරිදි ක්‍රිෂාන්ති ළමුන්ට ඉගැන්වීම් කළ අතර මද වේලාවකින්  දරුවන් කිහිපදෙනෙක් සමග අසළ පිහිටි කඩයකට ගොස් තිබෙනවා. ඒ  සිසිල් බීම පානය කිරීම සඳහා. ඒ අවස්ථාවේ ඇයට දැකගන්නට හැකියාව ලැබී තිබෙනවා ඇයගේ සැමියා වන රමේෂ් දේවස්ථානය මිදුලේ රැදී සිටිනවා.

"රමේෂ් මිදුලේ හිටියේ. ආගන්තුක පුද්ගලයෙක් තරමක් විශාල බෑගයක් ගෙන දේවස්ථානය දෙසට එනවා එයා දැකලා. එයාගෙන් විස්තර අහලා තියෙනවා. ඒ වෙලාවේ ඒ නාදුනන කෙනා කියලා බෑග් එකේ තියෙන්නේ කැමරාවක් කියලා. දේවස්ථානයේ දේව මෙහෙයට සහභාගී වන අය වීඩියෝ කරන්න ආවා කියලා තමයි කියලා තියෙන්නේ. මගේ ස්වාමිපුරුෂයාට දැනුනා මොකක් හරි අමුත්තක් තියෙනවා කියලා. එවිට ඔහු අර පුද්ගලයට කිව්වා ඉස්සෙල්ලා අවසර ගන්න ඕනෑ කියලා.ඉන් පසු ඔහුට බලකරා එතනින් එළියට යන්න කියලා, ඒ අතර මම දේවස්ථානය ඇතුලට ගියා. ටික වෙලාවකින් ලොකු ශබ්ධයක් ඇහුනා. පල්ලියේ 450ක් විතර හිටියා. මිනිස්සු එහෙ මෙහෙ දුවනවා. මමත් ඉක්මනටම මඩකලපුව රෝහලට ගියා පවුලේ අය එක්ක රමේෂ් ඉන්නවද බලන්න. තුවාලකරුවන් හිටියත් රමේෂ් හිටියේ නැහැ. රමේෂ්ගේ මළසිරුර තමයි අපිට දැකගන්න ලැබුනේ. රෝහලට රැගෙන එනකොටත් එයා මැරිලා ඉදලා කියලා තමයි කිව්වේ..."

යැයි රමේෂ්ගේ ආදරණිය බිරිද පවසනවා.

පසුගිය පාස්කු ඉරිදා දේවස්ථානයට එක්ව සිටි විශාල පිරිසකගේ ජීවිත බේරු රමේෂ් ජනයාගේ ගෞරවයට පාත්‍රව අයෙක්. ඔවුන්ට දරුවන් දෙදෙනෙක් සිටින අතර ඔවුන් 14 හැවිරිදි හා 12 හැවිරිදි වයස්වල පසුවේ.





Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Adara Nathu - Mahesh Madhusanka
Adara Nathu
Mahesh Madhusanka
⤵  7,683 Downloads

Nube Wela Man - Sanjeewa Jayasekara
Nube Wela Man
Sanjeewa Jayasekara
⤵  2,569 Downloads

Kandulakwa - Keerthi Pasqual
Kandulakwa
Keerthi Pasqual
⤵  2,124 Downloads

Hiru Surya Mangalye - Hiru Star
Hiru Surya Mangalye
Hiru Star
⤵  6,218 Downloads

Husmak Tharamata - Sajan Poogala Arachchi
Husmak Tharamata
Sajan Poogala Arachchi
⤵  47,174 Downloads

Mayamkari - Udaya Shree
Mayamkari
Udaya Shree
⤵  19,544 Downloads

Radhawani - Supun Perera
Radhawani
Supun Perera
⤵  10,540 Downloads

Thaththe Oba Koheda - Thushi Thushara
Thaththe Oba Koheda
Thushi Thushara
⤵  5,319 Downloads

Thatu Salala Akase - Aieshwarya Wijewardhena
Thatu Salala Akase
Aieshwarya Wijewardhena
⤵  3,460 Downloads

Oba Enna - Peshala Rasanganee & Saman Welagedara
Oba Enna
Peshala Rasanganee & Saman Welagedara
⤵  1,666 Downloads



Top 10 Commenters

Latest Comments

Top