Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
25
හදිසි පරික්ෂාවෙන් පසු කටුනායක ගුවන් ‌තොටුපොළ පිවිසුම් මාර්ගය යළි විවෘත කෙරේ - Video

- හදිසි පරික්ෂාවෙන් පසු කටුනායක ගුවන් ‌තොටුපොළ පිවිසුම් මාර්ගය යළි විවෘත කෙරේ - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

18,217 Views
කටුනායක ගුවන් තොටුපළේ සැකකටයුතු මෝටර් රථයක් අද උදෑසන පරීක්ෂා කළා.

එය පරීක්ෂා කිරීමෙන් අනතුරුව කටුනායක ගුවන් තොටුපළේ මෙහෙයම් කටයුතු සාමාන්‍ය පරිදි සිදුකරන බවයි වාර්තා වන්නේ.

ගුවන් තොටුපලේ දුරස්ථ රථගාලේ නවතා තිබූ සැකකටයුතු මෝටර් රථයක් ආරක්ෂක අංශ විසින් පරීක්ෂා කළේ ඔවුන්ට ලැබුණු තොරතුරුක් අනුවයි.

පොලීසිය සඳහන් කළේ මෝටර් රථයේ හිමිකරු ඉදිරිපත් නොවීම හේතුවෙන් මෙම පරීක්ෂාව සිදු කළ බවයි.

එම පරීක්ෂාව හේතුවෙන් ටික වේලාවක් ගුවන් තොටුපළට පිවිසෙන මාර්ගය ද වසා තිබුණා.

නමුත්, මේ වන විට එම මාර්ගය විවෘත කර මෙහෙයුම් කටයුතු යථා තත්ත්වයට පත් කර තිබෙනවා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sandayaye - Nilukshi Rathnayeke
Sandayaye
Nilukshi Rathnayeke
⤵  3,498 Downloads

Mataka Amatakailu - Thiwanka Dilshan
Mataka Amatakailu
Thiwanka Dilshan
⤵  37,913 Downloads

Ekamath Eka Dawasaka - Thiwanka Dilshan & Shanika Madumali
Ekamath Eka Dawasaka
Thiwanka Dilshan & Shanika Madumali
⤵  35,060 Downloads

Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  17,343 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  4,233 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  4,083 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  43,525 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  4,757 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  2,688 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  9,911 Downloads



Top 10 Commenters

Latest Comments

Top