පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඊයේ පස්වරුවේ සහ රාත්‍රියේ සිදුකළ වැටලීම්වලින් 16 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ තිරප්පනෙන් පුද්ගලයන් හතරදෙනෙකු, රක්වානෙන් තුන්දෙනෙකු, වවුනතිව් සහ මීගලෑව ප්‍රදේශවලින් දෙදෙනෙකු බැගින් අත්අඩංගුවට ගෙන ඇති බවයි.