Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
23
සමාජ මාධ්‍ය තහනම නුදුරේදීම ඉවත් කිරීමට ජනපතිගෙන් තීරණයක්

- සමාජ මාධ්‍ය තහනම නුදුරේදීම ඉවත් කිරීමට ජනපතිගෙන් තීරණයක්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

10,129 Views
ඇතිවිය හැකි ප්‍රවණතාවන් සමඟ ඉදිරියේදී ආරක්ෂක අංශවල ප්‍රතිසංශෝධනයක් සිදුකිරීමට තමන් අපේක්ෂා කරන බව ජනාධීපති මෛත්‍රීපාල සිරිසේන සඳහන් කළා.

ඒ, ශ්‍රී ලංකාවේ සිටින විදේශ තානාපතිවරුන්, මහ කොමසාරිස්වරුන්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයන් සහ ජාත්‍යන්තර ආයතන ප්‍රධානීන් සමඟ අද ජනාධිපති කාර්යාලයේ පැවති හමුවකදියි.

මෙහිදී ජනාධීපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ මෙම ත්‍රස්ත ප්‍රහාරය රජය කිසිසේත් අපේක්ෂා නොකරන ලද්දක් බවයි.

කෙසේ වෙතත් ඉදිරියේදී මෙවැනි තත්ත්වයන්ට මුහුණදීමට ආරක්ෂක අංශ ශක්තිමත් කර තිබෙන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එහිදී කියා සිටියා.

ජාත්‍යන්තරයේ සියලූදෙනාගේ සහය ලබාගනිමින් ත්‍රස්ත මර්දනය පිළිබඳ දේශීය අත්දැකීම් උපයෝගී කරගෙන ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමට කඩිනමින් හැකිවනු ඇති බවට තමා විශ්වාස කරන බවද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළා.

එමෙන්ම හදිසි නීතිය, සිවිල් වැසියාට එරෙහිව භාවිත නොකරන බවට සහතික කිරීමේ වගකීම තමන් භාරගන්නා බවයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙම හමුවේදී ප්‍රකාශ කළේ.

සමාජ මාධ්‍ය තහනමද නුදුරේදීම ඉවත් කිරීමට කටයුතු කරන බව ජනාධීපතිවරයා මෙහිදී සඳහන් කළේ යැයි ජනාධීපති මාධ්‍ය අංශය නිවේදනය කළා.

ශ්‍රී ලංකාවේ මතුව ඇති ත්‍රස්තවාදය මැඩලීමට තම පූර්ණ සහය ලබාදෙන බවයි මෙහිදී විදෙස් තානාපතිවරුන් කියා සිටියේ.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Adara Nathu - Mahesh Madhusanka
Adara Nathu
Mahesh Madhusanka
⤵  7,689 Downloads

Nube Wela Man - Sanjeewa Jayasekara
Nube Wela Man
Sanjeewa Jayasekara
⤵  2,570 Downloads

Kandulakwa - Keerthi Pasqual
Kandulakwa
Keerthi Pasqual
⤵  2,124 Downloads

Hiru Surya Mangalye - Hiru Star
Hiru Surya Mangalye
Hiru Star
⤵  6,219 Downloads

Husmak Tharamata - Sajan Poogala Arachchi
Husmak Tharamata
Sajan Poogala Arachchi
⤵  47,178 Downloads

Mayamkari - Udaya Shree
Mayamkari
Udaya Shree
⤵  19,548 Downloads

Radhawani - Supun Perera
Radhawani
Supun Perera
⤵  10,541 Downloads

Thaththe Oba Koheda - Thushi Thushara
Thaththe Oba Koheda
Thushi Thushara
⤵  5,319 Downloads

Thatu Salala Akase - Aieshwarya Wijewardhena
Thatu Salala Akase
Aieshwarya Wijewardhena
⤵  3,460 Downloads

Oba Enna - Peshala Rasanganee & Saman Welagedara
Oba Enna
Peshala Rasanganee & Saman Welagedara
⤵  1,667 Downloads



Top 10 Commenters

Latest Comments

Top