Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
22
ෂැන්ග්‍රීලා හෝටලයට එල්ල වූ ප්‍රහාරයෙන් ඉන්දීය හිටපු ක්‍රිකට් ක්‍රීඩක අනිල් කුම්බ්ලේ දිවි ගලවා ගත් හැටි

- ෂැන්ග්‍රීලා හෝටලයට එල්ල වූ ප්‍රහාරයෙන් ඉන්දීය හිටපු ක්‍රිකට් ක්‍රීඩක අනිල් කුම්බ්ලේ දිවි ගලවා ගත් හැටිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

19,953 Views
ඊයේ සිදුවූ පිපිරීම් අතරින් කොළඹ ෂැන්ග්‍රීලා හෝටලයේ සිදුවූ පිපිරීමෙන් විදේශිකයන් මෙන්ම ස්වදේශිකයන් ද රැසක් ජීවිතක්ෂයට පත්වුනා.

පිපිරීම සිදුවූ දින හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක අනිල් කුම්බ්ලේ ද ෂැන්ග්‍රීලා හෝටලයේ නවාතැන්ගෙන සිටි බවයි වාර්තාවන්නේ.

නමුත් යාල ජාතික වනෝද්‍යානයේ සංචාරය කිරීම සඳහා ඔහු උදෑසන 6 ට එම හෝටලයෙන් පිටත්ව ගොස් තිබෙනවා.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අනිල් කුම්බ්ලේ පවසා ඇත්තේ සිකුරාදා උදෑසන ෂැන්ග්‍රීලා හෝටලයෙන් ආහාර ලබාගත් බවයි.

නමුත් ඔහුට මෙම ප්‍රහාරයන් පිළිබඳව යාල සංචාරය අතරතුර දැනගැනීමට ලැබී අතර ඒ මොහොතේම නැවතත් සිය රට බලා පිටත්වීමට තීරණය කර තිබෙනවා.

මුත්තයියා මුරලිදරන්ගේ ද සහයෝගය ලබාගනිමින් දිවයිනෙන් පිටත්ව ගිය බවයි වාර්තා වන්නේ.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Adara Nathu - Mahesh Madhusanka
Adara Nathu
Mahesh Madhusanka
⤵  7,700 Downloads

Nube Wela Man - Sanjeewa Jayasekara
Nube Wela Man
Sanjeewa Jayasekara
⤵  2,573 Downloads

Kandulakwa - Keerthi Pasqual
Kandulakwa
Keerthi Pasqual
⤵  2,124 Downloads

Hiru Surya Mangalye - Hiru Star
Hiru Surya Mangalye
Hiru Star
⤵  6,222 Downloads

Husmak Tharamata - Sajan Poogala Arachchi
Husmak Tharamata
Sajan Poogala Arachchi
⤵  47,181 Downloads

Mayamkari - Udaya Shree
Mayamkari
Udaya Shree
⤵  19,548 Downloads

Radhawani - Supun Perera
Radhawani
Supun Perera
⤵  10,543 Downloads

Thaththe Oba Koheda - Thushi Thushara
Thaththe Oba Koheda
Thushi Thushara
⤵  5,319 Downloads

Thatu Salala Akase - Aieshwarya Wijewardhena
Thatu Salala Akase
Aieshwarya Wijewardhena
⤵  3,460 Downloads

Oba Enna - Peshala Rasanganee & Saman Welagedara
Oba Enna
Peshala Rasanganee & Saman Welagedara
⤵  1,667 Downloads



Top 10 Commenters

Latest Comments

Top