Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
22
පිපිරීම්වලින් මියගිය පුද්ගලයෙකුට රුපියල් මිලියනක වන්දියක්

- පිපිරීම්වලින් මියගිය පුද්ගලයෙකුට රුපියල් මිලියනක වන්දියක්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,318 Views
ඊයේ (21) සිදු වූ පිපිරීම්වලින් මියගිය පුද්ගලයෙකුට රුපියල් මිලියනක වන්දියක් ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.

එමෙන්ම අවමංගල කටයුතු සිදුකිරීම සඳහා රුපියල් ලක්ෂයක මුදලක් ලබාදීමටයි අද (22) පෙරවරුවේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කර ඇත්තේ.

එමෙන්ම තුවාල ලැබූවන්ට ද රුපියල් ලක්ෂයේ සිට ලක්ෂ 3 දක්වා වන්දි ලබාදීමටද තීරණය කර තිබෙනවා.

මේ අතර අද (22) දිනයේදීත් රාත්‍රී තැපැල් දුම්රිය ධාවනය නොවන බව දුම්රිය පාලක මැදිරිය පවසනවා.

ආරක්ෂක අංශවලින් ලද උපදෙස් මත මෙලෙස රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කළ බවයි එහි ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

එමෙන්ම දෙමටගොඩ - මහවිල උද්‍යාන ප්‍රදේශයේ පිපිරීම් සිදුවූ නිවස ආසන්නයේ රැඳී සිටි පුද්ගලයින් 03 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තවදුරටත් ඒ අවට ප්‍රදේශයේ විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක බවයි පොලීසියේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Adara Nathu - Mahesh Madhusanka
Adara Nathu
Mahesh Madhusanka
⤵  7,700 Downloads

Nube Wela Man - Sanjeewa Jayasekara
Nube Wela Man
Sanjeewa Jayasekara
⤵  2,573 Downloads

Kandulakwa - Keerthi Pasqual
Kandulakwa
Keerthi Pasqual
⤵  2,124 Downloads

Hiru Surya Mangalye - Hiru Star
Hiru Surya Mangalye
Hiru Star
⤵  6,222 Downloads

Husmak Tharamata - Sajan Poogala Arachchi
Husmak Tharamata
Sajan Poogala Arachchi
⤵  47,181 Downloads

Mayamkari - Udaya Shree
Mayamkari
Udaya Shree
⤵  19,548 Downloads

Radhawani - Supun Perera
Radhawani
Supun Perera
⤵  10,543 Downloads

Thaththe Oba Koheda - Thushi Thushara
Thaththe Oba Koheda
Thushi Thushara
⤵  5,319 Downloads

Thatu Salala Akase - Aieshwarya Wijewardhena
Thatu Salala Akase
Aieshwarya Wijewardhena
⤵  3,460 Downloads

Oba Enna - Peshala Rasanganee & Saman Welagedara
Oba Enna
Peshala Rasanganee & Saman Welagedara
⤵  1,667 Downloads



Top 10 Commenters

Latest Comments

Top