Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
22
ඩෙන්මාර්කයේ අංක එකේ ධන කුවේරයාගේ දරුවන් තිදෙනෙක් කොළඹ පිපිරීමකට බිලිවෙයි - Photos

- ඩෙන්මාර්කයේ අංක එකේ ධන කුවේරයාගේ දරුවන් තිදෙනෙක් කොළඹ පිපිරීමකට බිලිවෙයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

37,359 Views
කොළඹ ඊයේ සිදුවූ පිපිරීමකින් ඩෙන්මාර්ක් ධන කුවේරයෙකු වන 46 හැවිරිදි  Anders Holch Povlsenගේ දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බව ඩේලි මේල් වෙබ් අඩවිය වාර්තා කරනවා.

ඔහු දරුවන් සිව්දෙනෙකුගේ පියෙකු වන අතර ඉන් තිදෙනෙකුම මෙම අවාසනාවන්ත ඉරණමට ගොදුරු වූවා.

ඔහුගේ දරුවන් සිව්දෙනා මීට දින කිහිපයකට පෙර මෙරට ප්‍රධානපෙලේ හෝටලයක නිවාඩුවක් ගතකරන අයුරු දැක්වෙන ඡායාරූපයක් ද ඔවුන් සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබුනා.

කෙසේ වෙතත් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ Anders Holch Povlsen දරුවන් තිදෙනෙකු ඊයේ කොළඹ සිදුවූ පිපිරීමකින් ජීවිතක්ෂයට පත්වූ බවයි.

Anders Holch Povlsen සැලකෙන්නේ ඩෙන්මාර්කයේ ධනවත්ම පුද්ගලයා ලෙසයි.

ඔහුට එංගලන්තයේ පිහිටා ඇති ASOS නමැති රෙදි සහ ස්වර්ණාභරණ ව්‍යාපාරයේ වැඩිම කොටස් හිමි බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එමෙන්ම ඩෙන්මාර්ක වංශාධිපතියෙකු වන Anders මහා බ්‍රිතාන්‍යයේ දෙවන වැඩිම ඉඩම් හිමියාද වනවා.

මේ අවාසනාවන්ත පුවත සැලවීමත් සමඟ ඉන්දියාවේ නවදිල්ලි නුවර සිටින ඩෙන්මාර්කයේ තානාපතිවරයා ද තත්වය සොයා බැලීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Mathakai Eda - Billy Fernando & Umaria Sinhawansa
Mathakai Eda
Billy Fernando & Umaria Sinhawansa
⤵  692 Downloads

Sandayaye - Nilukshi Rathnayeke
Sandayaye
Nilukshi Rathnayeke
⤵  3,781 Downloads

Mataka Amatakailu - Thiwanka Dilshan
Mataka Amatakailu
Thiwanka Dilshan
⤵  42,171 Downloads

Ekamath Eka Dawasaka - Thiwanka Dilshan & Shanika Madumali
Ekamath Eka Dawasaka
Thiwanka Dilshan & Shanika Madumali
⤵  40,019 Downloads

Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  18,126 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  4,302 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  4,179 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  44,908 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  4,911 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  2,800 Downloads



Top 10 Commenters

Latest Comments

Top