Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Feb
05
මාලිංග නැවතත් සටනට එක්වෙයි

- මාලිංග නැවතත් සටනට එක්වෙයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

29 Views
ශල්‍යකර්මයකට මුහුණ දී මාස 5 ක පමණ කාලයක් ක්‍රීඩාවෙන් ඉවත්ව සිටි ලසිත් මාලිංග ලෝක කුසලාන එක්දින තරගාවලිය සදහා එක් වීමට සූදානම් බව වාර්තා වනවා.

මේ අනුව ලබන ඉරිදා ආරම්භ වන පුහුණු තරඟවලදී මාලිංගගේ දස්කම් දැක බලා ගැනීමට හැකි වනු ඇති. වම් පාදයේ වළලුකර ප්‍රදේශයේ වරින් වර මතු වූ ආබාධ තත්ත්වයක් හේතුවෙන් ලසිත් මාලිංග  වසර එකහමාරක පමණ කාලයක් පීඩා වින්දා.


එම ආබාධය සුවකර ගැනීම සදහා ඔහු ඔස්ට්‍රේලියාවේදී ශල්‍යකර්මයකට මුහුණ දුන්නේ පසුගිය සැප්තැම්බර් මාසයේදීයි. අනතුරුව ක්‍රමානුකූලව පුහුණුවීම් ආරම්භ කළ මාලිංග පසුගිය නවසීලන්ත තරඟ සංචාරයට මෙන්ම ලෝක කුසලාන තරගාවලිය සදහා නම් කළ ශ්‍රි ලංකා සංචිතයට එක්කර තිබුණේ නියමිත කාලය වනවිට ඔහු නියමිත සෞඛ්‍ය තත්ත්වයට පත්වනු ඇති බවට බලාපොරොත්තු වෙමින්.

නවසීලන්ත සංචාරයේ අවසන් තරඟ දෙක සඳහා මාලිංග එක්වනු ඇති බවට ශ්‍රි ලංකා ක්‍රිකට් පුහුණුකරු තරගාවලියට පෙර පැවසුවත් ඒ වනවිටත් ඔහු ක්‍රිඩා කිරීමට සුදසු සෞඛ්‍ය තත්ත්වයක පසු වුණේ නැහැ.

කෙසේ වෙතත්, මාලිංග ලෝක කුසලාන තරගාවලිය අරඹමින් ලබන 14 වැනිදා ශ්‍රි ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන තරගයට එක්වනු ඇති බවයි  නවසීලන්තයෙන් ලැබෙන නවතම වාර්තාවල සඳහන් වන්නේ.

එමෙන්ම ඊට පෙර ශ්‍රි ලංකාව සහභාගී වන පුහුණු තරඟ දෙකෙන් එකක් සදහා ද ඔහු සහභාගී වීමට නියමිත බවත් වාර්තා වනවා. ශ්‍රි ලංකා - දකුණු අප්‍රිකා පුහුණු තරගය ලබන සඳුදා පැවැත්වෙන අතර, 11 වැනිදා ශ්‍රි ලංකාව දෙවන පුහුණු තරගයට එක් වන්නේ සිම්බාබ්වේ කණ්ඩායම සමගින්.ලසිත් මාලිංග මේ වනවිට ශ්‍රි ලංකාව වෙනුවෙන් එක්දින තරග 177 කට එක් වී කඩුලු 271 ක් දවාගෙන තිබෙනවා.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top