Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
21
රටට එල්ලවුණු අමානුෂික බෝම්බ ප්‍රහාර හෙළාදකිමින් සුපිරි තරු සහ ලෝක නායකයින් ට්විටර් ගිණුමේ පළකරපු පණිවුඩ මෙන්න - Photos

- රටට එල්ලවුණු අමානුෂික බෝම්බ ප්‍රහාර හෙළාදකිමින් සුපිරි තරු සහ ලෝක නායකයින් ට්විටර් ගිණුමේ පළකරපු පණිවුඩ මෙන්න - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

20,642 Views
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගෙන් ජනපතිට අගමැතිට දුරකථන ඇමතුමක්.....

ප්‍රදේශ කිහිපයක අද සිදුවූ පිපිරීම් හෙළා දකිමින් ලෝක නායකයින් රැසක් නිවේදන නිකුත් කර තිබෙනවා.

වතිකානුවේ ශාන්ත පීතර දේවස්ථානයේදී පාස්කු ඉරිදා දේව මෙහෙය පවත්වමින් ශුද්ධෝත්ම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ කියා සිටියේ ශ්‍රී ලංකාවේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයට ගොදුරු වූ සියළුම ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් තමන් යාඥා කරන බවයි.

එමෙන්ම, ඇමරිකාව, බ්‍රිතාන්‍යය, ජර්මනිය, නෙදර්ලන්තය, යුරෝපා සංගමය,  ඕස්ට්‍රේලියාව, සහ නවසීලන්තය ද මෙම ප්‍රහාර හෙළා දකිමින් නිවේදන නිකුත් කළා.

එමෙන්ම අසල්වැසි ඉන්දියාව සහ පාකිස්තානය ද මෙම ප්‍රහාර හෙළා දැක තිබෙනවා.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට දුරකථන ඇමතුම් ලබාදී සිය ශෝකය පළ කර ඇති බවයි එරට අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ.

එමෙන්ම  මෝදි අග්‍රාමාත්‍යවරයා, ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ ඉන්දියාව මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකා රජය සහ ජනතාව සමඟ සිටින බවයි.

ත්‍රස්තවාදයට එරෙහිව සටන් කළ යුතු බවත්, ප්‍රහාර සඳහා වගකිවයුත්තන් නීතිය හමුවට ගෙන යා යුතු බවත් ඔහු නිකුත් කළ ට්විටර් පණිවුඩයේ තවදුරටත් සඳහන්.

එමෙන්ම වටිනා ජීවිත රැසක් අහිමි කරමින් සිය ගණනකට තුවාල සිදුකරමින් පාස්කු ඉරිදා දිනයේ ශ්‍රී ලංකාවේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තමන් දැඩි සේ හෙළා දකින බව පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පවසනවා.

ශ්‍රී ලාංකික සහෝදර ජනතාව වෙත ඒ පිළිබද තම සංවේගය පළ කරන අතර, මෙම කණගාටුදායක අවස්ථාවේ පාකිස්තානය ශ්‍රී ලංකාව වෙනුවෙන් මුළුමනින්ම පෙනී සිටින බවයි ඔහු අවධාරණය කළේ.




මේ අතර හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාද සිය ට්විටර් ගිණුමේ සටහනක් පළකර තිබෙනවා. එය පහතින් බලන්න

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Adara Nathu - Mahesh Madhusanka
Adara Nathu
Mahesh Madhusanka
⤵  7,683 Downloads

Nube Wela Man - Sanjeewa Jayasekara
Nube Wela Man
Sanjeewa Jayasekara
⤵  2,569 Downloads

Kandulakwa - Keerthi Pasqual
Kandulakwa
Keerthi Pasqual
⤵  2,124 Downloads

Hiru Surya Mangalye - Hiru Star
Hiru Surya Mangalye
Hiru Star
⤵  6,219 Downloads

Husmak Tharamata - Sajan Poogala Arachchi
Husmak Tharamata
Sajan Poogala Arachchi
⤵  47,174 Downloads

Mayamkari - Udaya Shree
Mayamkari
Udaya Shree
⤵  19,546 Downloads

Radhawani - Supun Perera
Radhawani
Supun Perera
⤵  10,541 Downloads

Thaththe Oba Koheda - Thushi Thushara
Thaththe Oba Koheda
Thushi Thushara
⤵  5,319 Downloads

Thatu Salala Akase - Aieshwarya Wijewardhena
Thatu Salala Akase
Aieshwarya Wijewardhena
⤵  3,460 Downloads

Oba Enna - Peshala Rasanganee & Saman Welagedara
Oba Enna
Peshala Rasanganee & Saman Welagedara
⤵  1,666 Downloads



Top 10 Commenters

Latest Comments

Top