Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Apr
21
ප්‍රහාර තරයේ හෙළා දකිනවා - වගකිවයුත්තන්ට දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව අගමැති කියයි

- ප්‍රහාර තරයේ හෙළා දකිනවා - වගකිවයුත්තන්ට දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව අගමැති කියයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

23 Views
දිවයිනේ ස්ථාන කිහිපයක සිදුවු පිපිරීම්වලින් මියගිය සහ තුවාල ලැබුවන්ගේ පවුල්වල සාමාජිකයන්ට රජය වෙනුවෙන් කණගාටුව ප්‍රකාශ කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.

මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදු කරමින් අග්‍රාමාත්‍යවරයා කියාසිටියේ මෙම සිදුවීම රටත් ආර්ථිකයත් අස්ථාවර කිරීමේ බරපතල තත්වයක් ලෙසට තමා දකින බවයි.

එමෙන්ම මෙම ප්‍රහාරය තරයේ හෙළාදකින බව ද අගමැතිවරයා අවධාරණය කළා.

නීතිය ආරක්ෂා කිරීමට සියලුදෙනා පියවර ගත යුතු අතර ඒ සඳහා අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙසට ආරක්ෂක ලේකම්වරයා පොලිස්පතිවරයා මෙන්ම ත්‍රිවිධ හමුදාපතිවරුන් වෙත උපදෙස් ලබාදුන් බවයි රනිල් වික්‍රමසිංහ මහතා කියාසිටියේ.

මෙම සිද්ධියට සම්බන්ධ පොලිස් පරීක්ෂණවලින් අනතුරුව මේ සඳහා වගකිව යුතු පුද්ගලයන් කුමන තරාතිරමකට අයත් වුව ද ඔවුන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව ද ඔහු අවධාරණය කළා.

මෙම අවස්ථාවේ ඉවසීමෙන් කටයුතු කරමින් සාමය ආරක්ෂා කිරීමට පියවර ගන්නා ලෙසට ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ප්‍රකාශය මගින් ඉල්ලා සිටියා.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top