Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
21
අවන්හලකට කඩා වැදුණු පුද්ගලයෙකු පිට පිට වෙඩි තබමින් ජිවිත 13ක් අවසන් ගමන් යැවූ හැටි - Photos

- අවන්හලකට කඩා වැදුණු පුද්ගලයෙකු පිට පිට වෙඩි තබමින් ජිවිත 13ක් අවසන් ගමන් යැවූ හැටි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,212 Views
මෙක්සිකෝවේ ගල්ෆ් වෙරළට මුහුණලා පිහිටි වෙරකෲස් ප්‍රදේශයේ අවහන්හලකට කඩා වැදුණු පුද්ගලයෙකු සිදුකළ වෙඩි තැබීමකින් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
 
කිසියම් පුද්ගලයෙකු සොයා මත්පැන් අවහන්හලකට පැමිණි ඔහු ඉවක් බවක් නොමැතිව වෙඩි තබා ඇති බව සදහන්.
 
එහිදී පිරිමි පුද්ගලයන් 7 දෙනෙකු, කාන්තාවන් 5 දෙනෙකු සහ කුඩා ළමයෙකු ද ජීවිතක්ෂයට පත්වුණා.

වෙඩි තැබූ පුද්ගලයා ද එම නගරයේ මත්පැන් අවන්හලක හිමිකරුවෙකු බවයි විදෙස් වාර්තා සදහන් කළේ.
 
මෙක්සිකෝවේ මෙවැනි ඝාතන නිරන්තරයෙන් වාර්තා වන අතර, විශේෂයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම් කල්ලි සහ ආරක්ෂක අංශ අතර ගැටුම් ඊට හේතුවී තිබෙනවා.
 
2006 වසරේ සිට මේ දක්වා මෙක්සිකෝවේ ප්‍රචන්ඩත්වයෙන් සිදුවූ ඝාතන දෙලක්ෂයකට අධිකයි.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Ekamath Eka Dawasaka - Thiwanka Dilshan & Shanika Madumali
Ekamath Eka Dawasaka
Thiwanka Dilshan & Shanika Madumali
⤵  811 Downloads

Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  9,614 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  3,404 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  3,186 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  31,371 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  3,254 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  1,859 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  7,747 Downloads

Rama Seetha Ravana  Theme Song - Nirosha Virajini & Dumal Warnakulasuriya
Rama Seetha Ravana Theme Song
Nirosha Virajini & Dumal Warnakulasuriya
⤵  3,738 Downloads

Sugatha Thathagatha - Amitha Wedisinghe
Sugatha Thathagatha
Amitha Wedisinghe
⤵  1,663 Downloads



Top 10 Commenters

Latest Comments

Top