Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
19
හැමෝම කතා කරන ශ්‍රී ලාංකීය ඉංජිනේරුවන් දෙදෙනෙකු නිමවූ මෙරට පළමු චන්ද්‍රිකාව "රාවණ - වන්" ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ළඟාවුණේ මෙහෙමයි - Video

- හැමෝම කතා කරන ශ්‍රී ලාංකීය ඉංජිනේරුවන් දෙදෙනෙකු නිමවූ මෙරට පළමු චන්ද්‍රිකාව "රාවණ - වන්" ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ළඟාවුණේ මෙහෙමයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,172 Views
මෙරට ඉංජිනේරුවන් දෙදෙනෙකු නිර්මාණය කළ පළමු චන්ද්‍රිකාව වන ‘‘රාවණ - වන් ’’ රැගත් සිග්නස් අභ්‍යවකාශ යානය, ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ළගාවී තිබෙනවා.
 
චන්ද්‍රිකාව නිර්මාණය කිරීමට දායක වූ ආතර් සී.ක්ලාක් මධ්‍යස්ථානයේ පර්යේෂක ඉංජිනේරු දුලානි චාමිකා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ අද පස්වරුවේ එය ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ළඟාවූ බවට තමන් දැනුම්වත් කළ බවයි.

නාසා ආයතනයද එම කටයුතු නිරීක්ෂණය කරමින් සිටිනවා.
 
සිග්නිස් යානය රැගත් නාසා ආයතනයට අයත් අන්තරෙස් රොකට්ටුව ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ අළුයම 2.16 ට පමණ ගුවන්ගත කෙරුණේ ඇමරිකාවේ - වර්ජනියා ප්‍රාන්තයේ සිටයි.
 
ජපානයේ කි්‍යුෂු සරසවියේ බර්ඩ්ස් නමැති විශේෂ ව්‍යාපෘති යටතේ නිපදවූ ‘‘රාවණ - වන් ’’ චන්ද්‍රිකාව ඝණ සෙන්ටිමීටර් දහසක පමණ ප්‍රමාණයකින් සහ කිලෝග්‍රෑම් 1.1 ක බරකින් යුක්ත වනවා.
 
මෙවැනි චන්ද්‍රිකා ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සහ මෙම චන්ද්‍රිකාවට ‘‘රාවණ - වන් ’’ ලෙස නම් තබනු ලැබුවේ ආතර් සී.ක්ලාක් මධ්‍යස්ථානයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් සනත් පනාවැන්නගේ යෝජනාවකට අනුවයි.
 
රාවණාගේ ගුවන් තාක්ෂණය ලොවට කියාපෑම එහි අරමුණ වී තිබුණා.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Adara Nathu - Mahesh Madhusanka
Adara Nathu
Mahesh Madhusanka
⤵  7,677 Downloads

Nube Wela Man - Sanjeewa Jayasekara
Nube Wela Man
Sanjeewa Jayasekara
⤵  2,563 Downloads

Kandulakwa - Keerthi Pasqual
Kandulakwa
Keerthi Pasqual
⤵  2,124 Downloads

Hiru Surya Mangalye - Hiru Star
Hiru Surya Mangalye
Hiru Star
⤵  6,215 Downloads

Husmak Tharamata - Sajan Poogala Arachchi
Husmak Tharamata
Sajan Poogala Arachchi
⤵  47,163 Downloads

Mayamkari - Udaya Shree
Mayamkari
Udaya Shree
⤵  19,542 Downloads

Radhawani - Supun Perera
Radhawani
Supun Perera
⤵  10,539 Downloads

Thaththe Oba Koheda - Thushi Thushara
Thaththe Oba Koheda
Thushi Thushara
⤵  5,319 Downloads

Thatu Salala Akase - Aieshwarya Wijewardhena
Thatu Salala Akase
Aieshwarya Wijewardhena
⤵  3,460 Downloads

Oba Enna - Peshala Rasanganee & Saman Welagedara
Oba Enna
Peshala Rasanganee & Saman Welagedara
⤵  1,666 Downloads



Top 10 Commenters

Latest Comments

Top