Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
18
ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් නරඹන වැඩිම පිරිසක් විශ්වාසය තබන එකම ප්‍රවෘත්ති ප්‍රකාශය "හිරු NEWS" බව යළි යළිත් තහවුරු වෙයි - Video & Photos

- ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් නරඹන වැඩිම පිරිසක් විශ්වාසය තබන එකම ප්‍රවෘත්ති ප්‍රකාශය "හිරු NEWS" බව යළි යළිත් තහවුරු වෙයි - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,074 Views
ශ්‍රී ලාංකේය ටෙලිවිෂන් ප්‍රවෘත්ති නව මානයකට එක්කළ පැත්ත ගියත් ඇත්ත කියන හිරු NEWS යළි යළිත් ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් නරඹන වැඩිම පිරිසක් විශ්වාසය තබන එකම ප්‍රවෘත්ති ප්‍රකාශය බවට පත් වී ඇති බව අප යලිත් ප්‍රකාශ කරන්නේ මහත් අභිමානයෙන් යුක්තවයි.

ජාත්‍යන්තර LMRB ආයතනය දිවයින පුරා අඛණ්ඩව සිදුකරන සමීක්ෂණ වාර්තාවලට අනුව ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් නරඹන වැඩිම පිරිසක් විශ්වාසය තබන අංක එකේ  ප්‍රවෘත්ති ප්‍රකාශය හිරු NEWS බව යලිත් තහවුරු වී තිබෙනවා.

දෙශීය SRL ආයතනය දිවයින පුරා අඛණ්ඩව සිදුකරන සමීක්ෂණ වාර්තාවලට අනුවද ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් නරඹන වැඩිම පිරිසක් විශ්වාසය තබන අංක එකේ  ප්‍රවෘත්ති ප්‍රකාශය බවට හිරු NEWS පත්වුනා.

ලොව පිළිගත් වෙබ් අඩවි ශ්‍රේණිගත කිරීමේ Alexa වාර්තාවට අනුව මාසිකව මිලියන 2.3 ක පරිශීලකයන් සතු ශ්‍රී ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති වෙබ් අඩවිය හිරු NEWS වෙබ් අඩවියයි.

ගූගල් Analytics දත්ත අනුව මාසිකව මිලියන 2.5ක පරිශීලකයන් සතු  ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති වෙබ් අඩවිය වන්නේද හිරු NEWS ප්‍රවෘත්ති වෙබ් අඩවිය බව තහවුරු වී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ප්‍රවෘත්ති විකාශයකට ඇති ඉහළම පරිශීලකයින් ප්‍රමාණය වන මිලියන 2කට ආසන්න Facebook පරිශීලකයන් සතු එකම ප්‍රවෘත්ති ප්‍රකාශය වන්නේද හිරු NEWS Facebook පිටුවයි.

දේශීය මෙන්ම ජාත්‍යන්තර සමීක්ෂණ වාර්තාවලට අනුව ශ්‍රී ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය බවට පැත්ත ගියත් ඇත්ත කියන හිරු NEWS පත්කළ ඔබට අපගේ උත්තමාචාරය.






Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Adara Nathu - Mahesh Madhusanka
Adara Nathu
Mahesh Madhusanka
⤵  7,696 Downloads

Nube Wela Man - Sanjeewa Jayasekara
Nube Wela Man
Sanjeewa Jayasekara
⤵  2,572 Downloads

Kandulakwa - Keerthi Pasqual
Kandulakwa
Keerthi Pasqual
⤵  2,124 Downloads

Hiru Surya Mangalye - Hiru Star
Hiru Surya Mangalye
Hiru Star
⤵  6,221 Downloads

Husmak Tharamata - Sajan Poogala Arachchi
Husmak Tharamata
Sajan Poogala Arachchi
⤵  47,178 Downloads

Mayamkari - Udaya Shree
Mayamkari
Udaya Shree
⤵  19,548 Downloads

Radhawani - Supun Perera
Radhawani
Supun Perera
⤵  10,543 Downloads

Thaththe Oba Koheda - Thushi Thushara
Thaththe Oba Koheda
Thushi Thushara
⤵  5,319 Downloads

Thatu Salala Akase - Aieshwarya Wijewardhena
Thatu Salala Akase
Aieshwarya Wijewardhena
⤵  3,460 Downloads

Oba Enna - Peshala Rasanganee & Saman Welagedara
Oba Enna
Peshala Rasanganee & Saman Welagedara
⤵  1,667 Downloads



Top 10 Commenters

Latest Comments

Top