Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
17
නාවික හමුදා කඳවුර අසලදී මිතුරා විසින් ගෙල කැපූ පසු තරුණයෙකු උදව් ඉල්ලා මහමග දිවයන තවත් සංවේදී දර්ශන පෙළක් එළියට එයි - Video

- නාවික හමුදා කඳවුර අසලදී මිතුරා විසින් ගෙල කැපූ පසු තරුණයෙකු උදව් ඉල්ලා මහමග දිවයන තවත් සංවේදී දර්ශන පෙළක් එළියට එයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

53,179 Views
ත්‍රිරෝද රථයකටද ගොඩවීමට උත්සාහ කරනවා.....
නාවික හමුදා නිලධාරීන් විසින් රෝහලට රැගෙන ගිහින්...

කිසියම් පුද්ගලයෙකු විපතකට ලක්වූ අවස්ථාවකදී ඔහුට කුමන හෝ ආකාරයකින් සහයක් ලබා දීමට කෙනෙකු ඉදිරිපත්වන්නේ නම් ඉන් අහිමි වන්නට යන ජීවිතයක් වුවද ආරක්ෂා කිරීමට හැකි වනවා.

සහයක් අවැසි අවස්ථාවක එය නොලැබුණු තරුණයෙකු ජීවිතක්ෂයට පත්වූ පුවතක් අපට වාර්තා වුණේ ත්‍රිකුණාමල ප්‍රදේශයෙන්.

පෞද්ගලික ආරවුලක් මත තරුණයෙකු විසින් තවත් කරුණයෙකුගේ ගෙල කපන දර්ශන පෙළක් අප ඊයේ (16) ඔබට වාර්තා කළා.

අදාළ සිදුවීම පිළිබඳ තවත් තවත් දර්ශන පෙළක් අප වෙත ලැබී තිබෙනවා.

සැකකරු ,ඝාතන තැත සිදු කිරීමට පෙර ප්‍රදේශයේ වූ ගොඩනැගිලි ද්‍රව්‍ය අළෙවි සැළකට පැමිණ පිහියක් මිලදී ගෙන යන ආකාරය ආරක්ෂිත කැමරාවක සටහන් වුණා.

පසුව ඔහු ඝාතනය සිදුකල ස්ථානය ඊට පෙර පැමිණ නිරීක්ෂණය කරන අයුරුද දක්නට ලැබෙනවා.

සිද්ධියෙන් ගෙල ප්‍රදේශයේ කැපුම් තුවාල ලැබූ තරුණයා අනතුරුව එම ස්ථානයෙන් පළා යාමට සමත්වුණා.

පළාගිය ඔහු රෝහලට යාම සඳහා අසළ මාර්ගයේ ත්‍රිරෝද රථයකට ගොඩවීමට උත්සාහ කළද ත්‍රිරෝද රථයේ රියදුරු එය ප්‍රතික්ෂේප කරන අයුරු මෙම දර්ශනවලින් ගම්‍ය වනවා.

පසුව තුවාලකරු ත්‍රිකුණාමල වරාය අසළට යන අතර එහිදී නාවික හමුදා නිලධාරීන් විසින් ඔහු රෝහලට රැගෙන යාමට කටයුතු කළද එහිදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

කෙසේ වුවත් තරුණයා පළමුව ආධාර ඉල්ලූ අවස්ථාවෙ ඔහුට පිහිටක් ලැබුණේ නම් ඔහුගේ ජීවිතය බේරා ගැනීමට ද ඉඩ තිබුණා.



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Adara Nathu - Mahesh Madhusanka
Adara Nathu
Mahesh Madhusanka
⤵  7,700 Downloads

Nube Wela Man - Sanjeewa Jayasekara
Nube Wela Man
Sanjeewa Jayasekara
⤵  2,573 Downloads

Kandulakwa - Keerthi Pasqual
Kandulakwa
Keerthi Pasqual
⤵  2,124 Downloads

Hiru Surya Mangalye - Hiru Star
Hiru Surya Mangalye
Hiru Star
⤵  6,222 Downloads

Husmak Tharamata - Sajan Poogala Arachchi
Husmak Tharamata
Sajan Poogala Arachchi
⤵  47,181 Downloads

Mayamkari - Udaya Shree
Mayamkari
Udaya Shree
⤵  19,548 Downloads

Radhawani - Supun Perera
Radhawani
Supun Perera
⤵  10,543 Downloads

Thaththe Oba Koheda - Thushi Thushara
Thaththe Oba Koheda
Thushi Thushara
⤵  5,319 Downloads

Thatu Salala Akase - Aieshwarya Wijewardhena
Thatu Salala Akase
Aieshwarya Wijewardhena
⤵  3,460 Downloads

Oba Enna - Peshala Rasanganee & Saman Welagedara
Oba Enna
Peshala Rasanganee & Saman Welagedara
⤵  1,667 Downloads



Top 10 Commenters

Latest Comments

Top