Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
17
නොසිතූ මොහොතක නුවරඑළියෙන් අවසන් ගමන පිටත්වී මහියංගණයේදී මාරක අනතුරට ගොදුරු වූ පවුලේ සෙල්ෆි ඡායාරූප පෙළක් රටම හඬවයි - Video & Photos

- නොසිතූ මොහොතක නුවරඑළියෙන් අවසන් ගමන පිටත්වී මහියංගණයේදී මාරක අනතුරට ගොදුරු වූ පවුලේ සෙල්ෆි ඡායාරූප පෙළක් රටම හඬවයි - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

102,408 Views
වෑන් රථයේ ගමන් ගත් දෙදෙනෙකුට සහ බස් රථයේ සිටි 6කට තුවාල....
රියදුරුට නින්ද යෑම අනතුරට හේතුවලු...

මහියංගණය - බදුල්ල  ප්‍රධාන මාර්ගයේ මහියංගණය ජාතික පාසල ඉදිරිපිටදී වෑන් රථයක් බස් රථයක ගැටී අද අලූයම සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් තිබුනා.

මෙම අනතුරින් මියගිය දසදෙනා පවුල් තුනක සාමාජිකයන් බව මේ වනවිට අනාවරණ වුණා.

මඩකලපුවේ - දවුබාර් පෙදෙසේ සහ රත්නම් පාරේ පදිංචි මෙම පිරිස නුවරඑළියේ සංචාරයක නිරතවී ආපසු පැමිණෙමින් සිටියදියි අනතුර සිදුව ඇත්තේ.

සිද්ධියෙන් ලිස්ටර් ඇලෙක්සැන්ඩර් නැමති 32 හැවිරිදි පුද්ගලයෙකු, ඔහුගේ 27 හැවිරිදි බිරිඳ සහ වයස අවුරුදු 4 ක් වන නිවුන් දැරියන් දෙදෙනා ජීවිතක්ෂයට පත්වුණා.

එසේම ප්‍රින්ස් හෙඩි‍්‍රක් නැමති 48 හැවිරිදි පුද්ගලයෙකු, ඔහුගේ බිරිඳ සහ දියණිය සහ පුතුද මෙම අනතුරින් මියගොස් තිබෙනවා.

එසේම තවත් දියණියක් සිද්ධියෙන් තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින අතර, ජෝෂප් රැලින්ටන් නැමති 56 හැවිරිදි පුද්ගලයෙකු සහ ඔහුගේ බිරිඳද ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

පොලීසිය සැක කරන්නේ වෑන් රථයේ රියදුරුට නින්ද යෑම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවටයි.  

කෙසේ වෙතත් මෙම මාරක අනතුරු සිදුවීමට පෙර ඔවුන් විසින් නුවරඑළියේ සංචාරය අතරතුර ගත් ඡායාරූප කිහිපයක්ද අප වෙත ලැබී තිබෙනවා.

මෙම මාරාන්තික අනතුර ගැන හුඟ දෙනෙක් කම්පාවෙන අතර වෑන් රථයේ ගමන් කළ දෙදෙනෙකුට අමතරව බස් රථයේ සිටි 6 දෙනෙකුද තුවාල ලබා ඇති බවත් වාර්තාවුණා.








අනතුර ලක්වීමට පෙර ලබාගත් සෙල්ෆි ඡායාරූප




අනතුර ලක්වූ පිරිසගේ පවුලේ ඡායාරූප
 
 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Adara Nathu - Mahesh Madhusanka
Adara Nathu
Mahesh Madhusanka
⤵  7,676 Downloads

Nube Wela Man - Sanjeewa Jayasekara
Nube Wela Man
Sanjeewa Jayasekara
⤵  2,563 Downloads

Kandulakwa - Keerthi Pasqual
Kandulakwa
Keerthi Pasqual
⤵  2,124 Downloads

Hiru Surya Mangalye - Hiru Star
Hiru Surya Mangalye
Hiru Star
⤵  6,213 Downloads

Husmak Tharamata - Sajan Poogala Arachchi
Husmak Tharamata
Sajan Poogala Arachchi
⤵  47,159 Downloads

Mayamkari - Udaya Shree
Mayamkari
Udaya Shree
⤵  19,540 Downloads

Radhawani - Supun Perera
Radhawani
Supun Perera
⤵  10,539 Downloads

Thaththe Oba Koheda - Thushi Thushara
Thaththe Oba Koheda
Thushi Thushara
⤵  5,319 Downloads

Thatu Salala Akase - Aieshwarya Wijewardhena
Thatu Salala Akase
Aieshwarya Wijewardhena
⤵  3,460 Downloads

Oba Enna - Peshala Rasanganee & Saman Welagedara
Oba Enna
Peshala Rasanganee & Saman Welagedara
⤵  1,666 Downloads



Top 10 Commenters

Latest Comments

Top