Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
16
බීමට ගෙනා බියර් බෝතලේ බිරිඳ හැංගුවා කියලා හිඟුරක්ගොඩ සැමියෙකු වෙරිමතින් කරපු අහස පොළොව නුහුළන අපරාධය - Video

- බීමට ගෙනා බියර් බෝතලේ බිරිඳ හැංගුවා කියලා හිඟුරක්ගොඩ සැමියෙකු වෙරිමතින් කරපු අහස පොළොව නුහුළන අපරාධය - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

26,933 Views
මියගිය කාන්තාව මීට පෙර වෙනත් පුද්ගලයෙකු සමඟත් විවාහවෙලා...
උදේ ඇවිල්ලා බලද්දි අතපය එහෙම දරදඬුවෙලා තිබුණේ

සැමියාගේ පහරදීමෙන් කාන්තාවක් මිය යාමේ පුවතක්  හිඟුරක්ගොඩ, ජයන්තිපුර, නාගපොකුණ ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 26 හැවිරිදි තැනැත්තියක් බවයි වාර්තා වන්නේ.

ඊයේ (15) පස්වරුවේ දෙදෙනා අතර ඇතිවූ බහින් බස්වීමක් දුරදිග ගොස් එය ගැටුමක් බවට වර්ධනය වී ඇති බව සදහන්.

අනතුරුව සැමියාගේ දෙමව්පියන් පැමිණ එම ගැටුම සමතයකට පත්කර තිබෙනවා.

ගැටුම සිදුවන අවස්ථාවේ සැමියා බීමතින් සිට ඇති බවට අනාවරණය වී ඇති බව සඳහන්.

කෙසේ වෙතත් අද (16) අලුයම සැමියා විසින් සොයා බලන අවස්ථාවේ බිරිඳ නිවස ඉදිරිපිට මිදුලේ වැටී සිටින අයුරු දැක තිබෙනවා.

අනතුරුව සැමියා විසින් ඔහුගේ දෙමව්පියන් සමඟ එක්ව ඇය පොළොන්නරුව රෝහලට ඇතුලත්කර ඇති අතර එම අවස්ථාවේදීත් ඇය මියගොස් සිට ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් 29 හැවිරිදි සැකකාර සැමියා හිඟුරක්ගොඩ පොලිසිය විසින් අද (16) දින අත්අඩංගුවට ගත් බවයි අප වාර්තාකරු පැවසුවේ.

හිඟුරක්ගොඩ පොලිසිය පැවසුවේ දෙදෙනා අතර ඇතිවූ ගැටුම අතර තුර සැමියා සිදුකළ පහරදීමක් හේතුවෙන් බිරිඳ මිය යන්නට ඇති බව සැකකරන බවයි.

සැකකාර සැමියා මිට පෙර විවාහයක් සිදුකරගෙන ඇති අතර එම කාන්තාව මේ වන විට විදේශ ගතව සිටින අතර මියගිය කාන්තාවද මීට පෙර වෙනත් පුද්ගලයෙකු සමඟ විවාහ වී සිටි තැනැත්තියක් බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් දෙදෙනා අතර විටින් විට ගැටුම් ඇතිවන බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  9,107 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  3,338 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  3,140 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  30,758 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  3,160 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  1,774 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  7,653 Downloads

Rama Seetha Ravana  Theme Song - Nirosha Virajini & Dumal Warnakulasuriya
Rama Seetha Ravana Theme Song
Nirosha Virajini & Dumal Warnakulasuriya
⤵  3,679 Downloads

Sugatha Thathagatha - Amitha Wedisinghe
Sugatha Thathagatha
Amitha Wedisinghe
⤵  1,639 Downloads

Rashmi Dhara - Sameera Weerasinghe
Rashmi Dhara
Sameera Weerasinghe
⤵  1,996 Downloads



Top 10 Commenters

Latest Comments

Top