Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
16
ලිංගික බලපෑම් කර වීඩියෝ කරමින් නවක වදය දුන් ජෙයෂ්ඨ සිසුන්ට අවසානයේ ලැබුණු දඩුවම

- ලිංගික බලපෑම් කර වීඩියෝ කරමින් නවක වදය දුන් ජෙයෂ්ඨ සිසුන්ට අවසානයේ ලැබුණු දඩුවමHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,546 Views
යාපනය විශ්ව විද්යාලයේ නවක සිසුවියන්ට ලිංගික බලපෑම් කරමින්  නවක වදය දුන් ජෙයෂ්ඨ සිසුන් සියලු දෙනාගේම පන්ති තහනම් කර තිබෙන බව වාර්තා වෙනවා.

නවක සිසුවියන්ට අශීලාචාර අන්දමට නවක වදය දුන් බව කියන තුන්වන වසර හා දෙවන වසර සියලුම සිසුන්ගේ පන්ති තහනම් කොට ඇත්තේ මේ සිද්ධිය පිළිබදව පරීක්ෂණ පවත්වා අවසන් වන තුරු යැයි යාපනය විශ්ව විද්යාලයේ රෙජිස්ට්රාර්වරයා සදහන් කර සිටිනවා.

උපකුලපතිවරයා විසින් ගන්නා ලද තීරණයට අනුව එම ජෙයෂ්ඨ සිසුන්ට යාපනය විශ්ව විද්යාල භූමිය තහනම්  කළාපයක් බවටද දැණුම් දී ඇති බවත් සදහන්.


ඒ අනුව ලබන  22 දා සිට ආරම්භ වන කිසිදු දේශනයකට සහභාගී වීමට හෝ විශ්ව විද්යාල නේවාසිකාගාරවල ඇති දේ රැගෙන යාමට හෝ කිසිදු අවශ්යතාවයක් මත ජෙයෂ්ඨ සිසුන්ට විශ්ව විද්යාල භුමියට ඇතුලු වීම තහනම් වෙයි.

නවක සිසුවියන්ට බලහත්කාරායෙන් නවක වදය දෙමින් ඔවුන්ව විවිධ ලිංගික ක්‍රියාකාරකම් වලට යෙදවූ බවට නවක සිසුවියන්ගෙන් පැමිණිලි ලැබී ඇති අතර එම සිද්ධීන් ජංගම දුරකතනයක ආධාරයෙන් වීඩියෝ කළ පලමු වසර සිසුන් පිරිසකට ජෙයෂ්ඨ සිසුන් විසින් පහර දීමක්ද සිදුකොට තිබෙනවා.

යාපනය විශ්ව විද්යාලය තුළ සිදු වූ සිදු වූ එම සිද්ධීන් දෙකම සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් උපකුලපතිවරයාගේ නියමයෙන් ආරම්භ වී ඇති අතර සිද්ධීන් වලට මුහුණ දුන්  නවක ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමද ආරම්භ කර ඇති බවත් සදහන්.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  9,093 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  3,334 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  3,140 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  30,729 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  3,154 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  1,772 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  7,650 Downloads

Rama Seetha Ravana  Theme Song - Nirosha Virajini & Dumal Warnakulasuriya
Rama Seetha Ravana Theme Song
Nirosha Virajini & Dumal Warnakulasuriya
⤵  3,679 Downloads

Sugatha Thathagatha - Amitha Wedisinghe
Sugatha Thathagatha
Amitha Wedisinghe
⤵  1,639 Downloads

Rashmi Dhara - Sameera Weerasinghe
Rashmi Dhara
Sameera Weerasinghe
⤵  1,994 Downloads



Top 10 Commenters

Latest Comments

Top