Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
16
තුන්දෙනෙකුට දිවි අහිමි කරපු නේපාල ගුවන්තොටුපලේ අනතුර කැමරා කාචයේ සටහන් වෙයි - Video & Photos

- තුන්දෙනෙකුට දිවි අහිමි කරපු නේපාල ගුවන්තොටුපලේ අනතුර කැමරා කාචයේ සටහන් වෙයි - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

8,913 Views
නේපාලයේ - ලූක්ලා ගුවන්තොටුපලේදී ගුවන් යානයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 3 දෙනෙකු මියගොස් තිබෙනවා.

යානය ගොඩබස්වන අවස්ථාවේ ධාවන පථයෙන් ඉවතට පැන අසල තිබූ හෙලිකොප්ටරයක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

ගුවන් යානයේ නියමුවා සහ හෙලිකොප්ටර් යානය අසල රැඳී සිටි පොලිස් නිලධාරින් දෙදෙනෙකු මෙහිදී ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් 3 දෙනෙකු තුවාල ලැබුවා.

මුහුදු මට්ටමේ සිට මීටර් 2845 ක් ඉහළින් පිහිටා ඇති ලූක්ලා ගුවන්තොටුපල ලොව අනතුරුදායක ගුවන්තොටුපල අතර, ඉදිරියෙන් පසුවනවා.



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Husmak Tharamata - Sajan Poogala Arachchi
Husmak Tharamata
Sajan Poogala Arachchi
⤵  9,472 Downloads

Mayamkari - Udaya Shree
Mayamkari
Udaya Shree
⤵  11,602 Downloads

Radhawani - Supun Perera
Radhawani
Supun Perera
⤵  5,244 Downloads

Thaththe Oba Koheda - Thushi Thushara
Thaththe Oba Koheda
Thushi Thushara
⤵  2,524 Downloads

Thatu Salala Akase - Aieshwarya Wijewardhena
Thatu Salala Akase
Aieshwarya Wijewardhena
⤵  1,825 Downloads

Oba Enna - Peshala Rasanganee & Saman Welagedara
Oba Enna
Peshala Rasanganee & Saman Welagedara
⤵  796 Downloads

Nuba Sanda Wagemai - Mithila Ilesinghe
Nuba Sanda Wagemai
Mithila Ilesinghe
⤵  901 Downloads

Hitha Gaawa - Indika Kuruppuarachchi
Hitha Gaawa
Indika Kuruppuarachchi
⤵  2,985 Downloads

Awasan Mohothai (Sudu Manika) - Samith Nadeeshan Godage
Awasan Mohothai (Sudu Manika)
Samith Nadeeshan Godage
⤵  23,920 Downloads

Mal Thuhinaye - Roony
Mal Thuhinaye
Roony
⤵  2,542 Downloads



Top 10 Commenters

Latest Comments

Top