Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
15
අලුත් අවුරුදු ඉහළින් සමරමින් ගැටුම්වලින් කෙළවර වූ අවුරුදු සාද - Video

- අලුත් අවුරුදු ඉහළින් සමරමින් ගැටුම්වලින් කෙළවර වූ අවුරුදු සාද - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,659 Views
අම්බලන්ගොඩ, උහපිටගොඩ ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් එක් පුද්ගලයකු මිය ගොස් තවත් පුද්ගලයින් දෙදෙනෙක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
 
මේ අතර අද අලුයම මාතර කඹුරුපිටිය ප්‍රදේශයේ පැවති සාදයක් අතරතුර ඇති වූ ගැටුමකදී එල්ල කල ඇසිඩ් ප්‍රහාරයකින් කාන්තාවන් දෙදෙනෙක් ඇතුලු පුද්ගලයින් 9 දෙනෙක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

අම්බලන්ගොඩ උහපිටගොඩ ප්‍රදේශයේ ඇති වූ ගැටුමකදී මිය ගොස් ඇත්තේ මාමඩල, බැමිණියන්විල ප්‍රදේශයේ පදිංචි කසුන් එරන්දික නැමැති 26 හැවිරිදි තරුණයෙක්.

ඝාතනයට ලක් වූ පුද්ගලයා විවාහකයෙක් වන අතර මීට මාස 3කට පමණ පෙර බිරිදගෙන් වෙන්ව තිබෙනවා.

ඊයේ රාත්‍රී ඔහු තවත් පුද්ගලයින් සිව් දෙනෙක් සමග බිරිදගේ නිවසට පැමිණ  ඇගේ සහෝදරයාට පහර දී ඇති බව සදහන්.

මෙලෙස මියගිය පුද්ගලයා බිරිඳගේ නිවසට පැමිණ ඇත්තේබිරිඳගේ සහෝදරයා සමග දුරකතනයෙන් ඇති වූ බහින්බස් වීමකින් අනතුරුවයි.

පහරදීම සිදු කර නැවත යමින් සිටියදී කිසියම් පිරිසක් ඔහු ඇතුලු පැමිණි පිරිසට පරදී තිබෙනවා.

එහිදීඔහු මරණයට පත්ව ඇති අතර තවත් පුද්ගලයින්  දෙනෙක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බව පොලිසිය සදහන් කළා.

අදාල ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් සිව්දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර නොච්චියාගම, රළපනාව ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඊයේ සවස ඇති වූ ගැටුමකදී මුගුරකින්  සිදු කල පහරදීමකින් එක් අයෙක් මිය ගොස් තවත් පුද්ගලයෙක් තුවාල ලබා තිබෙනවා.  

මිය ගොස් ඇත්තේ  එම ප්‍රදේශයේම පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙකු වන අතර, පොලිසිය සදහන් කළේඝාතනය සිදු කල බවට සැකකරන පුද්ගලයා එම ප්‍රදේශයෙන් පළා ගොස් ඇති බවයි.

මේ අතරඅද අලුයම තවත් ගැටුමක් වාර්තා වුණේ  මාතර කඹුරුපිටිය ඕමාරහේන ප්‍රදේශයෙන්.

එම ප්‍ර දේශයේ පැවති අවුරුදු සාදයක් අතර ඇති වූ ගැටුමකින් කාත්තාවන් දෙදෙනෙක් ඇතුලු පුද්ගලයින් 9 දෙනෙක් තුවාල ලබා  රෝහල් ගත කර ඇති අතර බරපතල තත්ත්වයේ පසුවන පුද්ගලයින් තිදෙනෙක් මාතර මහ රෝහලට මාරු කර යවා තිබෙනවා.

ගැටුම අතරතුර ඇසිඩ් ප්‍රහාරයක්ද එල්ල කර ඇති අතර සාදය පැවති නිවසේ තිබූ වෑන් රථයකට ගිනි තබා විනාශ කර ඇති බව පොලීසිය සදහන් කළා.

මූලික පරික්ෂවලදී අනාවරණ වී ඇත්තේගැටුම ඇති වන අවස්ථාවේ දෙපාර්ශ්වයම බීමතින් සිට ඇති බවයි.

මේ අතර, කත්තලේ ප්‍රදේශයේදී දෙපිරිසක් අතර ඇති වූ තවත් ගැටුමකින් තුවාල ලැබූ පුද්ගලයින් 10 දෙනෙක් රෝහල් ගත කර තිබෙනවා.

මෙම ගැටුම හටගෙන තිබුණේ ඊයේ පස්වරුවේ කන්තලේ ප්‍රදේශයේ දිය නෑමට ගිය තරුණ තරුණියන් පිරිසකට ඒ අසල සාදයක් පවත්වමින් සිටි පුද්ගලයින් පිරිසක් උසුළු විසුළු කිරීමේ සිද්ධියක් මුල්කර ගනිමින්.

පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් සිව් දෙනා අතර  කන්තලේ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකුද වන බව පොලිසිය සදහන් කලා.

තුවාල ලැබූ පිරිස කන්තලේ මහ රෝහලට ඇතුළත් කිරිමෙන් අනතුරුව බරපතළ තුවාල ලැබූ එක් පුද්ගලයෙකු ත්‍රිකුණාමලය මහ රෝහලට මාරු කර යවා තිබෙනවා.  

තුවාල ලැබූවන් අතර සිසුවියන් සිව් දෙනෙකු ද වනවා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  9,093 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  3,334 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  3,140 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  30,729 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  3,154 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  1,772 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  7,650 Downloads

Rama Seetha Ravana  Theme Song - Nirosha Virajini & Dumal Warnakulasuriya
Rama Seetha Ravana Theme Song
Nirosha Virajini & Dumal Warnakulasuriya
⤵  3,679 Downloads

Sugatha Thathagatha - Amitha Wedisinghe
Sugatha Thathagatha
Amitha Wedisinghe
⤵  1,639 Downloads

Rashmi Dhara - Sameera Weerasinghe
Rashmi Dhara
Sameera Weerasinghe
⤵  1,994 Downloads



Top 10 Commenters

Latest Comments

Top