Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
15
පාතාල නායක මාකඳුරේ මධූෂ්ට අධි චෝදනා ගොනු කරයි

- පාතාල නායක මාකඳුරේ මධූෂ්ට අධි චෝදනා ගොනු කරයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7,960 Views
ඩුබායිහි අත්අඩංගුවේ පසුවන පාතාල නායක මාකඳුරේ මධුෂ්ට එරෙහිව අධි චෝදනා ගොනු කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වන බව එහි උසස් නිලධාරියෙකු ප්‍රකාශ කළා.

ඔහුට විරුද්ධව ඉදිරිපත් වී ඇති සාක්ෂි පදනම් කර ගනිමින් මෙලෙස අධි චෝදනා ගොනු කෙරෙනු ඇති.


මේ වනවිට ඩුබායි සාදයට සහභාගි වී එරට ආරක්ෂක අංශ භාරයේ සිට මෙරටට පිටුවහල් කරනු ලැබූ පුද්ගලයින්ගෙන් ලද සාක්ෂිද මෙලෙස නඩු පවරා අධි චෝදනා ගොනු කිරීමේදී විශේෂයෙන් සැලකිල්ලට ගන්නා බවයි නීතිපති දෙපාර්තමේන්තුව කියා සිටියේ.

සාක්ෂිවලට අදාළ උධෘත ගොනු ඉදිරිපත් කළ වහාම මාකඳුරේ මධූෂ්ට එරෙහිව අධි චෝදනා ගොනු කරන බව එම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීයා අවධාරණය කළා.

මේ අතර, ලබන සතිය තුළ පාතාල නායක මාකඳුරේ මධූෂ් දිවයිනට ගෙන්වා ගැනීමට ඩුබායි රජය සමඟ එක්ව කටයුතු කරමින් සිටින බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.

එමෙන්ම, මධූෂ්ට රුපියල් කෝටි 1000කට වැඩි මූල්‍යමය සහ දේපළ වත්කම් ඇති බවට පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.

මාර්තු 5 වැනිදා පානදුර - කෙසෙල්වත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් මධුෂ්ගේ සමීපතමයෙකු වන කැළුම් ඉන්දික හෙවත් කැවුමාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී මේ බව අනාවරණ වූ බවයි පොලීසිය සඳහන් කළේ.

පෙබරවාරි මස 05 වනදා ඩුබායි හි සංවිධාන කර තිබූ උපන් දින සාදයක් අතරතුර පාතාල නායක මාකඳුරේ මධුෂ්, ගායන ශිල්පී අමල් පෙරේරා, රංගන ශිල්පී රයන් වැන්රූයන් ඇතුළු 31 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර, ඉන් 15 දෙනෙකු පසුව ලංකාවට පිටුවහල් කරනු ලැබුවා.

ඒ අතුරෙන් රංගන ශිල්පී රයන් වැන්රූයන්, හිටපු බන්ධනාගාර නියාමක ලලිත් කුමාර, පාතාල නායක කංජිපානි ඉම්රාන් මෙන්ම පාතාල සාමාජිකයින් වන අමිල සම්පත් හෙවත් රොටුඹ අමිල සහ අනුෂ්ක කව්ෂාල් හෙවත් ජංගා මේ වනවිටත් රක්ෂිත බන්ධනාගාර ගතවයි පසුවන්නේ.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Husmak Tharamata - Sajan Poogala Arachchi
Husmak Tharamata
Sajan Poogala Arachchi
⤵  9,400 Downloads

Mayamkari - Udaya Shree
Mayamkari
Udaya Shree
⤵  11,594 Downloads

Radhawani - Supun Perera
Radhawani
Supun Perera
⤵  5,239 Downloads

Thaththe Oba Koheda - Thushi Thushara
Thaththe Oba Koheda
Thushi Thushara
⤵  2,524 Downloads

Thatu Salala Akase - Aieshwarya Wijewardhena
Thatu Salala Akase
Aieshwarya Wijewardhena
⤵  1,823 Downloads

Oba Enna - Peshala Rasanganee & Saman Welagedara
Oba Enna
Peshala Rasanganee & Saman Welagedara
⤵  796 Downloads

Nuba Sanda Wagemai - Mithila Ilesinghe
Nuba Sanda Wagemai
Mithila Ilesinghe
⤵  897 Downloads

Hitha Gaawa - Indika Kuruppuarachchi
Hitha Gaawa
Indika Kuruppuarachchi
⤵  2,983 Downloads

Awasan Mohothai (Sudu Manika) - Samith Nadeeshan Godage
Awasan Mohothai (Sudu Manika)
Samith Nadeeshan Godage
⤵  23,873 Downloads

Mal Thuhinaye - Roony
Mal Thuhinaye
Roony
⤵  2,533 Downloads



Top 10 Commenters

Latest Comments

Top