Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
15
ප්‍රවීණ සහ ජනප්‍රිය කලා ශීල්පීන් සමඟ "සූර්ය සිංහලේ හිරුත් එක්ක තුන් හෙළයේ අවුරුදු" වර්ණවත් වූ අයුරු - Video & Photos

- ප්‍රවීණ සහ ජනප්‍රිය කලා ශීල්පීන් සමඟ "සූර්ය සිංහලේ හිරුත් එක්ක තුන් හෙළයේ අවුරුදු" වර්ණවත් වූ අයුරු - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

30,367 Views
උදාවූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ඊයේ (14) දිනයේදී නවමු අත්දැකීමක් ප්‍රේක්ෂක ඔබට තිළිණ කරන්නට හිරු ටී.වී.කටයුතු කළා. ඒ, සූර්ය සිංහලේ හිරුත් එක්ක තුන්හෙළේ අවුරුදු තුළින්.
 
අලුත් අවුරුද්දේ චාරිත්‍ර වාරිත්‍ර සිදු කෙරෙන ආකාරය නාට්‍යානුසාරයෙන් මෙහිදී රඟ දැක්වුණා.

මෙවර සූර්ය සිංහලේ හිරුත් එක්ක තුන් හෙළයේ අවුරුදු වැඩසටහන හෙළ සිරිතට මුල්තැන දෙමින් පැවැත්වුණේ සියනෑ - කෝරලේ, වතුරගම ප්‍රදේශයේ පිහිටි පෞරාණික වටිනාකමක් උසුලන රමණීය භූමි භාගයක සිටයි.

ඊට ප්‍රවීණ හා ජනප්‍රිය කලා ශිල්ප ශිල්පිනියන් හා නර්තන ශිල්පීන් රැසක් සහභාගී වුණා.

නිරන්තරයෙන් නවමු අත්දැකීම් ප්‍රේක්ෂක ඔබට සමීපකරණ හිරු ටී.වී. උදාවූ සිංහල හා හින්දු අලුත් අවුරුදු දිනයේදී ඔබට නවමු වූ අත්දැකීමක් ළඟා කරමින් ‘‘සූර්ය සිංහලේ හිරුත් එක්ක අවුරුදු‘‘ සැමරූ අයුරු පහතින් නරඹන්න...





Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  567 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  1,744 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  1,278 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  247 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  258 Downloads

Sitha Gawa Oba Inna - Prasanga Thissera
Sitha Gawa Oba Inna
Prasanga Thissera
⤵  2,717 Downloads

Hithata Hitha - Mangala Denex
Hithata Hitha
Mangala Denex
⤵  14,553 Downloads

Randiwa Sri Lanka - Deepika Fernando
Randiwa Sri Lanka
Deepika Fernando
⤵  1,875 Downloads

Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya - Hiru Star Season 2
Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya
Hiru Star Season 2
⤵  3,753 Downloads

Nohandan Mage Landune - Chandra Dissanayake
Nohandan Mage Landune
Chandra Dissanayake
⤵  2,898 Downloads



Top 10 Commenters

Latest Comments

Top