Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
15
මාතර - කඹුරුපිටියේ දෙපිරිසක් අතර ඇතිවු ගැටුමකින් 09 ක් රෝහල් ගත කරයි

- මාතර - කඹුරුපිටියේ දෙපිරිසක් අතර ඇතිවු ගැටුමකින් 09 ක් රෝහල් ගත කරයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,331 Views
මාතර - කඹුරුපිටිය -  ඕමාරහේන ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් අතරතුර එල්ල වූ ඇසිඩ් ප්‍රහාරයකින් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් 09 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

නිවසක පැවති සාදයක් අතරතුර අද අලුයම සිදුවු බහින්බස්වීමක් දුරදිග යාමෙන් අනතුරුවයි මෙම ඇසිඩ් ප්‍රහාරය එල්ල වී ඇත්තේ.


එම නිවසටද ගිනි තබා ඇති අතර, එහි නවතා තිබූ වෑන් රථයකටද ගිනි තබා අලාභ හානි සිදුකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ගැටුමෙන් තුවාල ලැබූ හය දෙනෙකු කඹුරුපිටිය - ආඳපාන රෝහලේ ප්‍රතිකාර ලබන අතර, බරපතල තත්ත්වයේ පසුවූ තුන් දෙනෙකු මාතර මහ රෝහල වෙත මාරු කර යවා තිබෙනවා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Husmak Tharamata - Sajan Poogala Arachchi
Husmak Tharamata
Sajan Poogala Arachchi
⤵  9,550 Downloads

Mayamkari - Udaya Shree
Mayamkari
Udaya Shree
⤵  11,627 Downloads

Radhawani - Supun Perera
Radhawani
Supun Perera
⤵  5,255 Downloads

Thaththe Oba Koheda - Thushi Thushara
Thaththe Oba Koheda
Thushi Thushara
⤵  2,528 Downloads

Thatu Salala Akase - Aieshwarya Wijewardhena
Thatu Salala Akase
Aieshwarya Wijewardhena
⤵  1,827 Downloads

Oba Enna - Peshala Rasanganee & Saman Welagedara
Oba Enna
Peshala Rasanganee & Saman Welagedara
⤵  802 Downloads

Nuba Sanda Wagemai - Mithila Ilesinghe
Nuba Sanda Wagemai
Mithila Ilesinghe
⤵  901 Downloads

Hitha Gaawa - Indika Kuruppuarachchi
Hitha Gaawa
Indika Kuruppuarachchi
⤵  2,986 Downloads

Awasan Mohothai (Sudu Manika) - Samith Nadeeshan Godage
Awasan Mohothai (Sudu Manika)
Samith Nadeeshan Godage
⤵  23,990 Downloads

Mal Thuhinaye - Roony
Mal Thuhinaye
Roony
⤵  2,544 Downloads



Top 10 Commenters

Latest Comments

Top