Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
15
ඉතා සැපපහසු මුහුද යට අපූරු අවන්හල - Photos

- ඉතා සැපපහසු මුහුද යට අපූරු අවන්හල - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,315 Views
නොර්වේ රාජ්‍යයේ පළමු සාගරය යට පිහිටා ඇති පළමු අවන්හල පසුගිය මස විවෘත වුනා. මෙම අවහන්හලේ පාරිභෝගිකයන් 40 දෙනෙකුට ඉඩ පහසුකම් සපයා ඇති අතර, ඔවුන්ගේ ආරක්ෂාව සඳහා මීටර් 1/2ක් පමණ ඝනකමින් යුක්ත කොන්ක්‍රීට් ආවරණයක් ද පිහිටා තිබෙනවා.

සාගරය යට වර්ග අඩි 5,300ක් පුරා ඉදිවී ඇති මෙම අවන්හලේ අදියර 3ක්  යටතේ පවතිනවා. එමෙන් සාගරයේ දර්ශනයන් දැක බලා ගැනීමට මෙම අවන්හලේ අඩි 36ක දිගින් යුක්ත හාත්පස පෙනෙන වීදුරැක්ද සවිකොට තිබෙනවා.

මෙම අවන්හල ඉදිකිරීම සඳහා ගත වී තිබුණේ මාස 6ක් පමණ කාලයක්. මෙම ඉදිකිරීම ටොන් 2,500ක් පමණ බරුති ඉදිකිරීම සාගරයේ ඕනෑම තත්ත්වයකට මුහුණ දිය හැකි ලෙස නිර්මාණය කර තිබෙන බවද එය නිර්මාණය කළ ඉංජීනේරුවන් පවසා තිබුණා.

මෙහි එන පාරිභෝගිකයන්ට මුහුදු ආහාර ලබා ගැනීමට හැකියාව ඇති අතර ඉතාමත් සැප පහසු ප්‍රේමණීය අවස්ථාවන් ගත කිරීමටද අවස්ථාව ලැබෙන බවද සඳහන්.



 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  25 Downloads

Rama Seetha Ravana  Theme Song - Hiru TV Production
Rama Seetha Ravana Theme Song
Hiru TV Production
⤵  24 Downloads

Sugatha Thathagatha - Amitha Wedisinghe
Sugatha Thathagatha
Amitha Wedisinghe
⤵  697 Downloads

Rashmi Dhara - Sameera Weerasinghe
Rashmi Dhara
Sameera Weerasinghe
⤵  1,219 Downloads

Sandawathiye - Dilmith Hasaranga
Sandawathiye
Dilmith Hasaranga
⤵  3,140 Downloads

Sihinayata Samu Dee - Mihindu Herath
Sihinayata Samu Dee
Mihindu Herath
⤵  3,101 Downloads

Budu Bawa Labala - Jagath Wickramasinghe
Budu Bawa Labala
Jagath Wickramasinghe
⤵  1,051 Downloads

Mal Ihirunu - Gehan Samarasinghe
Mal Ihirunu
Gehan Samarasinghe
⤵  452 Downloads

Asiri Mal Wahala - Yohan Perera & Benitha Gayashi
Asiri Mal Wahala
Yohan Perera & Benitha Gayashi
⤵  694 Downloads

Duhul Hagum - Saranga Senarath Yapa
Duhul Hagum
Saranga Senarath Yapa
⤵  700 Downloads



Top 10 Commenters

Latest Comments

Top