Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
14
"අනතුරට පත්වූ ත්‍රිරෝද රථය වෙනුවට දිමුත් ත්‍රිරෝද රථයක් ලබාදුන්නාද?" - බුකිය කැළඹූ කතාවේ ඇත්ත නැත්ත මෙන්න - Photos

- "අනතුරට පත්වූ ත්‍රිරෝද රථය වෙනුවට දිමුත් ත්‍රිරෝද රථයක් ලබාදුන්නාද?" - බුකිය කැළඹූ කතාවේ ඇත්ත නැත්ත මෙන්න - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

14,575 Views
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න අතින් පසුගිය මාර්තු මස 30 වනදා බොරැල්ලේ කිංසි පාරේදී ත්‍රිරෝද රථයක් අනතුරට ලක්වූවා.
 
අදාළ අනතුර සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වූ අතර මෙහිදී දිමුත් කරුණාරත්න මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කියාසිටියේ අගතියට පත් පාර්ශ්වයට නව ත්‍රිරෝද රථයක් ලබාදීමට කටයුතු කරන බවයි.
 
හානිපූර්ණය කරන්නේ නම් නඩුව සමථයකට පත්කර ගැනීමට කැමති බව අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයා අධිකරණයට දැනුම් දී තිබුණා.

මේ වනවිට නැවතත් එම ත්‍රීරෝද රථය සම්බන්ධ හඬ පටයක් සමාජ මාධ්‍ය හරහා හුවමාරු වනවා.
 
අදාළ සමාජ මාධ්‍ය හරහා හුවමාරු වනවා දුරකථන සංවාදයේ සඳහන් වන්නේ දිමුත් කරුණාරත්න විසින් මේ වනතෙක් අගතියට පත් පාර්ශවය වෙත පොරොන්දු වූ පරිදි ත්‍රිරෝද රථය ලබාදී නොමැති බවයි.
 
කෙසේ වෙතත් දිමුත් කරුණාරත්න පාර්ශවය සඳහන් කරන්නේ අගතියට පත් පාර්ශවයෙන් ලැබිය යුතු නීතිමය ලේඛන ලැබුණු විගස නව තිරෝද රථය අගතියට පත් පාර්ශවය වෙත ලබාදෙන බවයි.
 
මේ අතර ඇතැමුන් පෙන්වා දෙන්නේ මෙය කිසියම් පාර්ශවයක් විසින් ක්‍රිකට් ක්‍රීඩක දිමුත් කරුණාරත්න අපහසුතාවයට පත්කිරීමට සමාජ මාධ්‍ය වෙත එක්කර ඇති බවයි.
 
බොරැල්ලේදී සිදුවූ රිය අනතුර පිළිබඳව මුහුණු පොත් සටහනක් තබමින් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න මහතා මීට පෙර සිය කණගාටුව පළ කළා.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Husmak Tharamata - Sajan Poogala Arachchi
Husmak Tharamata
Sajan Poogala Arachchi
⤵  9,400 Downloads

Mayamkari - Udaya Shree
Mayamkari
Udaya Shree
⤵  11,594 Downloads

Radhawani - Supun Perera
Radhawani
Supun Perera
⤵  5,239 Downloads

Thaththe Oba Koheda - Thushi Thushara
Thaththe Oba Koheda
Thushi Thushara
⤵  2,524 Downloads

Thatu Salala Akase - Aieshwarya Wijewardhena
Thatu Salala Akase
Aieshwarya Wijewardhena
⤵  1,823 Downloads

Oba Enna - Peshala Rasanganee & Saman Welagedara
Oba Enna
Peshala Rasanganee & Saman Welagedara
⤵  796 Downloads

Nuba Sanda Wagemai - Mithila Ilesinghe
Nuba Sanda Wagemai
Mithila Ilesinghe
⤵  897 Downloads

Hitha Gaawa - Indika Kuruppuarachchi
Hitha Gaawa
Indika Kuruppuarachchi
⤵  2,983 Downloads

Awasan Mohothai (Sudu Manika) - Samith Nadeeshan Godage
Awasan Mohothai (Sudu Manika)
Samith Nadeeshan Godage
⤵  23,873 Downloads

Mal Thuhinaye - Roony
Mal Thuhinaye
Roony
⤵  2,533 Downloads



Top 10 Commenters

Latest Comments

Top