Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
04
මධුෂ් සමඟ ඩුබාහි දී ඇල්ලූ රංගන ශිල්පී රයන් වැන්රූයන් ඇතුලූ 5 ක් කටුනායකදී සී.අයි. ඩී. භාරයට ගනී

- මධුෂ් සමඟ ඩුබාහි දී ඇල්ලූ රංගන ශිල්පී රයන් වැන්රූයන් ඇතුලූ 5 ක් කටුනායකදී සී.අයි. ඩී. භාරයට ගනීHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,027 Views

පාතාල නායක මාකඳුරේ මධුෂ් සමඟ ඩුබායි හි පැවති සාදයේදී අත්අඩංගුවට ගනු ලැබූ රංගන ශිල්පී රයන් හිලරි වැන්රූයන් ඇතුලූ පස්දෙනෙකු පිටුවහල් කිරීමෙන් පසුව අද අලූයම 5.25ට ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල්. 226 දරණ යානයෙන් කටුනායක ගුවන් තොටුපල වෙත පැමිණියා.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ප්‍රශ්න කිරීම සඳහා ඔවුන් සිය භාරයට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ.

මාකඳුරේ මධුෂ් සමඟ ඩුබායි හිදී අත්අඩංගුවට ගැනුනු පිරිසෙන් 8 දෙනෙකු මීට පෙර ශ්‍රී ලංකාවට පිටුවහල් කරනු ලැබුවා.

එලෙස පිටුවහල් කෙරුණු ගායන ශිල්පී නදීමාල් පෙරේරා, ඇන්ඩර්සන් ෆර්ඩිනැන්ඩස්, මොහොමඩ් සිද්ධික් මොහොමඩ් සියාම් සහ ලංකා සජිත් පෙරේරා මීට පෙර මුදාහැරුණා.


කෙසේ වෙතත් පිටුවහල් කිරීමෙන් පසු අත්අඩංගුවට ගැනුනු පාතාල නායක කංජිපානි ඉම්රාන්, මාස 3ක් රදවාගෙන ප්‍රශ්න කිරීමටයි අධිකරණය අවසර ලබාදුන්නේ.

එමෙන්ම පිටුවහල් කිරීමෙන් පසුව අත්අඩංගුවට ගැනුනු බන්ධනාගාර නියාමක ලලිත් කුමාර, අනුෂ්ක කව්ෂාල් හෙවත් ජංගා මෙන්ම අමිල සම්පත් හෙවත් රොටුඹ අමිල රක්ෂිත බන්ධනාගාර ගතවයි පසුවන්නේ.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  592 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  1,784 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  1,290 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  257 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  263 Downloads

Sitha Gawa Oba Inna - Prasanga Thissera
Sitha Gawa Oba Inna
Prasanga Thissera
⤵  2,737 Downloads

Hithata Hitha - Mangala Denex
Hithata Hitha
Mangala Denex
⤵  14,596 Downloads

Randiwa Sri Lanka - Deepika Fernando
Randiwa Sri Lanka
Deepika Fernando
⤵  1,878 Downloads

Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya - Hiru Star Season 2
Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya
Hiru Star Season 2
⤵  3,759 Downloads

Nohandan Mage Landune - Chandra Dissanayake
Nohandan Mage Landune
Chandra Dissanayake
⤵  2,904 Downloads



Top 10 Commenters

Latest Comments

Top