Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
01
කැසිනෝ ගහලා පැරදිලා අපේ සල්ලී - ඊ.ටී.අයි. අධ්‍යක්ෂ මණ්ඩලයට මීගමුව අධිකරණයේදී තැන්පත්කරුවන් මූණටම කියයි - Video

- කැසිනෝ ගහලා පැරදිලා අපේ සල්ලී - ඊ.ටී.අයි. අධ්‍යක්ෂ මණ්ඩලයට මීගමුව අධිකරණයේදී තැන්පත්කරුවන් මූණටම කියයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7,741 Views
නාලක අවුරුදු කොහොමද කන්නේ
ඊ.ටී.අයි. අධ්‍යක්ෂ මණ්ඩලයට මීගමුව අධිකරණයෙන් තහනමක්

ඊ.ටී.අයි. මුල්‍ය ආයතනයේ අධ්‍යක්ෂ්‍ය මණ්ඩලසාමාජිකයින් අද දිනයේද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණ භූමිය තුළට සිය පෞද්ගලික රථයකින් පැමිණීමට උත්සහ කලද අධිකරණ ආරක්ෂකයින් ඊට ඉඩ ලබාදී නැහැ.

ඔවුන් පසුගිය පස්වනදා මීගමුව අධිකරණ සංකීර්ණ භූමියට පෞද්ගලික මෝටර් රථයකින් පැමිණීමත් සමග නොසන්සුන්කාරී තත්ත්වයක් හටගත්තා.

ETI මූල්‍ය ආයතනයේ අධ්‍යක්ෂ්‍ය මණ්ඩලයට එරෙහිව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනුකර ඇති පෞද්ගලික නඩු තුනක් මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය ඉදිරියේ ප්‍රතිවිරෝධතා ගොනු කිරීම සදහා අද කැදවා තිබුණා.

අධිකරණ භූමියට බාහිර පුද්ගලයන්ගේ මෝටර් රථ පැමිණීම තහනම් වුවත් පසුගිය නඩුවාරයේදී ETI අධ්‍යක්ෂ්‍ය මණ්ඩල සාමාජිකයින් සිය පෞද්ගලික මෝටර් රථයකින් අධිකරණ භූමියට පැමිණි අතර නීතිඥවරුන්ගේ රථ ගාල්කරන ස්ථානයේ රථය නවත්වා නඩුවට සහභාගී වූණා.

පසුව අධිකරණ පොලීසියේ මැදිහත්වීමෙන් අදාල රථය අධිකරණ භූමියෙන් ඉවත්කිරීමට කටයුතු කලද නඩුව අවසානයේ ETI අධ්‍යක්ෂ්‍ය මණ්ඩල සාමාජියන් නැවතත් එම මෝටර් රථය අධිකරණ භූමියට ගෙන්වාගෙන එහි නැගී පිටව ගියා.

මේ අතර අද දිනයේද ETI අධ්‍යක්ෂ්‍ය මණ්ඩල සාමාජිකයන් අධිකරණ භූමියට සිය පෞද්ගලික රථවාහන වලින් පැමිණීමට උත්සහ කලද අධිකරණ ආරක්ෂක අංශ ඊට ඉඩ ලබාදී නැහැ.

නඩුව විභාගයට ගත් අවස්ථාවේ විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට  කරුණු දක්වමින් පෙන්වා දුන්නේ ETI අධ්‍යක්ෂ්‍ය මණ්ඩල සාමාජිකයින් අධිකරණයට පැමිණෙන විට ETI තැන්පත්කරුවන්ගෙන් අවහිරතාවයන් හා හිරිහැර කිරීම් සිදුවන බවයි.

එහිදී මහේස්ත්‍රාත්වරිය පවසා ඇත්තේ අධිකරණයට සියලුම චූදිතයින් එකහා සමාන බැවින් මෙම නඩුවේ චූදිතයන්ට පමණක් අධිකරණ භූමියට පැමිණීමට විශේෂ වරප්‍රසාදයක් ලබාදිය නොහැකි බවයි.

මෙම නඩුවේ ප්‍රතිවිරෝධතා ගොනුකිරීම සදහා ලබන 29 වනදා නඩුව යළි කැදවන ලෙස මහේස්ත්‍රාත්වරිය නියෝග කළා.

නඩුව අවසානයේ ETI අධ්‍යක්ෂ්‍ය මණ්ඩල සාමාජිකයින් උසාවි භූමියෙන් පිටතට යන අවස්ථාවේදී ETI තැන්පත්කරුවන් ඔවුන්ට මෙලෙස විරෝධය පලකළා.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Mathakai Eda - Billy Fernando & Umaria Sinhawansa
Mathakai Eda
Billy Fernando & Umaria Sinhawansa
⤵  696 Downloads

Sandayaye - Nilukshi Rathnayeke
Sandayaye
Nilukshi Rathnayeke
⤵  3,781 Downloads

Mataka Amatakailu - Thiwanka Dilshan
Mataka Amatakailu
Thiwanka Dilshan
⤵  42,187 Downloads

Ekamath Eka Dawasaka - Thiwanka Dilshan & Shanika Madumali
Ekamath Eka Dawasaka
Thiwanka Dilshan & Shanika Madumali
⤵  40,047 Downloads

Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  18,133 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  4,302 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  4,181 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  44,920 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  4,911 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  2,800 Downloads



Top 10 Commenters

Latest Comments

Top