Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
31
රිය අනතුරක් සිදු කළ දිමුත් කරුණාරත්නට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණයක් ගැනීමට සැරසෙයි

- රිය අනතුරක් සිදු කළ දිමුත් කරුණාරත්නට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණයක් ගැනීමට සැරසෙයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,838 Views
බීමතින් රිය පදවා අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදා හැරුණු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න සම්බන්ධයෙන් ක්‍රීඩක කොන්ත්‍රාත් ගිවිසුමට අනුව කටයුතු කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

ඒ අනුව ඔහු සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණයකින් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ.

බොරැල්ල - කිංසි හෝර්ටන් මංසන්ධියේදී ඔහු පැදවූ මෝටර් රථය, ත්‍රිරෝද රථයක ගැටී සිදුවූ අනතුරක් සම්බන්ධයෙන් දිමුත් කරුණාරත්න පොලීසිය විසින් අද (31) උදෑසන අත්අඩංගුවට ගැනුණා.

රිය අනතුර සිදුවන අවස්ථාවේ ක්‍රිකට් ක්‍රීඩක දිමුත් කරුණාරත්න බීමතින් සිටීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

පසුව පොලිස් ඇප මත දිමුත් මුදා හැරුණු අතර ඔහු හෙට (01) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

අනතුරෙන් තුවාල ලැබූ ත්‍රිරෝද රථ රියදුරා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sandayaye - Nilukshi Rathnayeke
Sandayaye
Nilukshi Rathnayeke
⤵  3,662 Downloads

Mataka Amatakailu - Thiwanka Dilshan
Mataka Amatakailu
Thiwanka Dilshan
⤵  39,610 Downloads

Ekamath Eka Dawasaka - Thiwanka Dilshan & Shanika Madumali
Ekamath Eka Dawasaka
Thiwanka Dilshan & Shanika Madumali
⤵  36,700 Downloads

Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  17,623 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  4,257 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  4,125 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  44,053 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  4,810 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  2,731 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  10,008 Downloads



Top 10 Commenters

Latest Comments

Top