කෝටි 5කට වැඩි වටිනාකමක් ඇති ලැම්බොගිනි මෝටර් රථයකින් ලන්ඩන් නුවර වැඩ දාන්න ගිය තරුණයෙක් ට හසිදියේම නොසිතූ වැඩකට මුහුණ දෙන්න සිදුවෙලා.
එක පාරට මෝටර් රථයේ වේගය වැඩිකරගනිමින් ලැම්බොගිනි රථය ධාවනය කරපු මේ තරුණයාට එහි වේගය පාලනය කරගැනීමට නොහැකි වීමෙන් එක පාරටම ගහක වැදී පසුව එය තාප්පයක වැදී නතර වී තිබෙනවා.
පසුව එම ස්ථානය නරඹන්නන්ගෙන් පිරී ගියේ එහි ඡායාරූප සහ වීඩියෝ ලබාගැනීමට උනන්දු වීම නිසා.
කොහොමහරි ඉතින් පසුව වාහනයේ අයිතිකරු කඳුළු සැලූ බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.