පසුගියදා පැවති රැස්වීමකට සහභාගී වූ දයාසිරි ජයසේකර මහතා විසින් ප්‍රකාශ කර සිටියේ නව අධ්‍යාපන ඇමතිතුමා විසින් පාසැල් වල මහින්දෝදනය යන නමත් ඉවත් කිරීමට කටයුතු කරන්නේ නම් ඩී.එස්. සේනානායක, කන්නංගර ලෙස පාසැල් වලට යොදා ඇති නම්ද ඉවත් කරන ලෙසයි.
අධ්‍යාපන ඇමතිතුමා එලෙස ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ඔහු කණගාටු වන බවද ප්‍රකාශ කර සිටියා.
කෙසේ නමුත් මේ පිළිබඳව අදහස් දැක්වූ නව අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් පවසා සිටියේ සුවිශේෂී අවශ්‍යතාවයකට පමණක් එවැනි නම් යොදාගන්නා බවත් ඉවක් බවක් නොමැතිව පාසැල් වලට දේශපාලන ඈදාගැනීම නතරකරන බවත්ය.
එම අවස්ථාවේ වීඩියෝව පහතින්...