Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
23
ශ්‍රී ලාංකීය බෞද්ධ ඉතිහාසය ලෝකයටම කියා පාමින් ත්‍රිපිටකය ලෝක උරුමයක් වූ වගයි - Video & Photos

- ශ්‍රී ලාංකීය බෞද්ධ ඉතිහාසය ලෝකයටම කියා පාමින් ත්‍රිපිටකය ලෝක උරුමයක් වූ වගයි - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,472 Views
ථේරවාදී ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත් කිරීම සඳහාවන ශ්‍රී ලංකා යෝජනාව ඇතුළත් ඉල්ලීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද යුනෙස්කෝ සංවිධානයට භාරදුන්නා.

ඒ, මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ මහමළුවේ පැවැති පුණ්‍යෝත්සවයක් අතරතුරදීයි.

ථේරවාදී ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත්කිරීමේ මූලික අදියර ලෙස ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට පත්කිරීම පසුගියදා සිදු කරනු ලැබුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින්.

ඉන් අනතුරුව පසුගිය 16 වැනිදා සිට ත්‍රිපිටකාභිවන්දනා සතියක් ප්‍රකාශයට පත් කළ අතර එම සතිය තුළ දිවයින පුරා වෙහෙර විහාරස්ථාන මුල කරගනිමින් රාජ්‍ය ආයතන ඇතුළු ස්ථාන රැසක ආගමික වතාවත් ද සිදු කෙරුණා.

ථේරවාදී ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට යෝජනා කිරීමේ පුණ්‍යෝත්සවය අද පැවැත්වුණේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ මහ මළුවේදී.

නිර්මල බුදුදහමේ චිරස්ථිතිය සාක්ෂාත් කරනු උදෙසා ජාතික උරුමයක් බවට පත්කෙරුණු උතුම් ත්‍රිපිටක ධර්මය ලෝක උරුමයක් බවට පත් කිරීමට සඳහා යෝජනා කිරීමට ජනාධිපතිවරයා ගත් පියවර මෙහිදී ත්‍රෛනිකායික මහා නා හිමිවරුන්ගේ පැසසුමට ලක්වුණා.                                                                                                                                                                                                                                                                                                                         
ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත්කිරීම සඳහාවන යෝජනාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත හනා සිගර් මහත්මිය වෙත භාරදෙනු ලැබුවේ ඉන් අනතුරුවයි.

මේ අතර මේ දිනවල සමාජයේ දැඩි කතාබහට ලක්ව තිබෙන විල්පත්තු වන විනාශය සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයා මෙහිදී අදහස් පළ කළා.




Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  9,110 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  3,338 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  3,140 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  30,764 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  3,161 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  1,779 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  7,653 Downloads

Rama Seetha Ravana  Theme Song - Nirosha Virajini & Dumal Warnakulasuriya
Rama Seetha Ravana Theme Song
Nirosha Virajini & Dumal Warnakulasuriya
⤵  3,679 Downloads

Sugatha Thathagatha - Amitha Wedisinghe
Sugatha Thathagatha
Amitha Wedisinghe
⤵  1,639 Downloads

Rashmi Dhara - Sameera Weerasinghe
Rashmi Dhara
Sameera Weerasinghe
⤵  1,996 Downloads



Top 10 Commenters

Latest Comments

Top