Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
23
2020 ලෝක කුසලාන තරඟාවලියෙන් පසුව ලසිත් මාලිංග ක්‍රිකට් ගැන ගත් අවසාන තීරණය හෙළි කරයි

- 2020 ලෝක කුසලාන තරඟාවලියෙන් පසුව ලසිත් මාලිංග ක්‍රිකට් ගැන ගත් අවසාන තීරණය හෙළි කරයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,936 Views
ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි විස්ස කණ්ඩායමේ නායක ලසිත් මාලිංග තමන් ජාත්‍යන්තර පිටියෙන් සමු ගන්නා දිනය පිළිබදව හෙළිදරව්වක් කර තිබෙනවා.

දකුණු අප්‍රිකාව සමඟ සෙන්චූරියන් - සුපර් ස්පෝට් ක්‍රීඩාංගණයේ ඊයේ පැවති තරඟයෙන් අනතුරුව ඔහු කියා සිටියේ 2020 වසරේ විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලිය තම අවසාන ඉලක්කය බවයි.

ඉන් පසු තමාගේ ක්‍රිකට් දිවිය අවසන් වන බව මාලිංග ජාත්‍යන්තර මාධ්‍ය වෙත ප්‍රකාශ කළා.  

මේ අතර, ලසිත් මාලිංග මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් පිළ මුහුණ දෙන පළමු තරඟ 6ට සහභාගි විය නොහැකි බව දැනුම් දී තිබෙනවා.

ඒ, ලෝක කුසලාන තරඟාවලිය සඳහා යන ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වීමේ අරමුණෙන්.

ලෝක කුසලාන තරඟාවලිය සඳහා තෝරා ගැනෙන්නේ පළාත් අතර සීමිත පන්දු වාර තරඟාවලිය සඳහා සහභාගි වන ක්‍රීඩකයන් පමණක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී තිබෙනවා.

මාලිංග අයි.පී.එල්. තරඟ මග හැර පළාත් තරඟාවලියට එක්වන්නේ ඒ හේතුවෙන්.

මෙවර අයි.පී.එල්. තරඟාවලිය සඳහා ලසිත් මාලිංග, මුම්බායි ඉන්දියන්ස් පිළ විසින් ලබා ගත්තේ ඉන්දීය රුපියල් කෝටි දෙකකට එනම්, ඇමරිකානු ඩොලර් දෙලක්ෂ 90,000කට ආසන්න  මුදලකටයි.

එය ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් පන්කෝටි විසි දෙලක්ෂයක මුදලක්.

මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් තරඟාවලිය සඳහා එක්වන්නේ මෙවර අයි.පී.එල්. තරඟාවලිය සඳහාම අවශ්‍ය නම් වෙනත් ක්‍රීඩකයෙකු යොදා ගන්නා ලෙස මුම්බායි ඉන්දියන්ස් පිළට දැනුම් දෙමින්.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Husmak Tharamata - Sajan Poogala Arachchi
Husmak Tharamata
Sajan Poogala Arachchi
⤵  9,430 Downloads

Mayamkari - Udaya Shree
Mayamkari
Udaya Shree
⤵  11,598 Downloads

Radhawani - Supun Perera
Radhawani
Supun Perera
⤵  5,242 Downloads

Thaththe Oba Koheda - Thushi Thushara
Thaththe Oba Koheda
Thushi Thushara
⤵  2,524 Downloads

Thatu Salala Akase - Aieshwarya Wijewardhena
Thatu Salala Akase
Aieshwarya Wijewardhena
⤵  1,823 Downloads

Oba Enna - Peshala Rasanganee & Saman Welagedara
Oba Enna
Peshala Rasanganee & Saman Welagedara
⤵  796 Downloads

Nuba Sanda Wagemai - Mithila Ilesinghe
Nuba Sanda Wagemai
Mithila Ilesinghe
⤵  900 Downloads

Hitha Gaawa - Indika Kuruppuarachchi
Hitha Gaawa
Indika Kuruppuarachchi
⤵  2,983 Downloads

Awasan Mohothai (Sudu Manika) - Samith Nadeeshan Godage
Awasan Mohothai (Sudu Manika)
Samith Nadeeshan Godage
⤵  23,889 Downloads

Mal Thuhinaye - Roony
Mal Thuhinaye
Roony
⤵  2,537 Downloads



Top 10 Commenters

Latest Comments

Top