Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
22
ලංකාවට පළමුවරට බලෙන් වැසි වස්සවයි - නියඟයෙන් බැට කෑ මධ්‍යම කඳුකරයේ අද සිදුවන ‍වෙනස මෙන්න - Video

- ලංකාවට පළමුවරට බලෙන් වැසි වස්සවයි - නියඟයෙන් බැට කෑ මධ්‍යම කඳුකරයේ අද සිදුවන ‍වෙනස මෙන්න - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

34,880 Views
මධ්‍යම කඳුකරයේ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වියළි කාලගුණ තත්ත්වය  හමුවේ කෘත්‍රිම වැසිඇති කිරීමේ ව්‍යාපෘතිය අද ආරම්භ කරන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව කෘත්‍රිම වැසි ඇති කිරීමට යොදා ගන්නා ගුවන් යානය අද පෙරවරුවේ රත්මලාන ගුවන් තොටුපළින් නික්මෙන බවයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක, ගෲප් කපිතාන් ගිහාන් සෙනෙවිරත්නගෙන් හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියේ.

එම ගුවන් යානය මගින් මස්කෙලිය ප්‍රදේශය ආශ්‍රිතව කෘත්‍රිම වැසි ඇති කිරීමට අදාළව රසායනික ද්‍රව්‍ය ඉසීමට නියමිතයි.

එමෙන්ම ලක්ෂපාන ජල විදුලිබලාගාර සංකීර්ණයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සී.ජී.එස්. ගුණසේකර පසුගියදා සදහන් කළේ.

වික්ටෝරියා සහ කොත්මලේ යන ජලාශවල ජල මට්ටම් සීග්‍ර ලෙස පහළ බැස ඇති බැවින් තායිලන්තයේ ඉංජිනේරුවන් පිරිසක් මෙරටට පැමිණ කෘත්‍රිම වැසි පිළිබදව අධ්‍යයනයක් ද සිදුකිරීමට නියමිත බවයි.

මෙම ක්‍රියාවලිය සිදුවන අයුරු දැක්වෙන අන්තර්ජාලයේ වීඩියෝපට කිහිපයක් පහතින් දැක්වේ



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Husmak Tharamata - Sajan Poogala Arachchi
Husmak Tharamata
Sajan Poogala Arachchi
⤵  9,561 Downloads

Mayamkari - Udaya Shree
Mayamkari
Udaya Shree
⤵  11,627 Downloads

Radhawani - Supun Perera
Radhawani
Supun Perera
⤵  5,258 Downloads

Thaththe Oba Koheda - Thushi Thushara
Thaththe Oba Koheda
Thushi Thushara
⤵  2,529 Downloads

Thatu Salala Akase - Aieshwarya Wijewardhena
Thatu Salala Akase
Aieshwarya Wijewardhena
⤵  1,827 Downloads

Oba Enna - Peshala Rasanganee & Saman Welagedara
Oba Enna
Peshala Rasanganee & Saman Welagedara
⤵  802 Downloads

Nuba Sanda Wagemai - Mithila Ilesinghe
Nuba Sanda Wagemai
Mithila Ilesinghe
⤵  901 Downloads

Hitha Gaawa - Indika Kuruppuarachchi
Hitha Gaawa
Indika Kuruppuarachchi
⤵  2,987 Downloads

Awasan Mohothai (Sudu Manika) - Samith Nadeeshan Godage
Awasan Mohothai (Sudu Manika)
Samith Nadeeshan Godage
⤵  24,001 Downloads

Mal Thuhinaye - Roony
Mal Thuhinaye
Roony
⤵  2,545 Downloads



Top 10 Commenters

Latest Comments

Top