Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
21
විල්පත්තුවට බදියුදීන්ගෙන් අක්කර 75ක කර්මාන්තපුරයක් - විල්පත්තුව ගැන අද සිදුකළ හෙළිදරව්ව - Video

- විල්පත්තුවට බදියුදීන්ගෙන් අක්කර 75ක කර්මාන්තපුරයක් - විල්පත්තුව ගැන අද සිදුකළ හෙළිදරව්ව - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

10,382 Views
"ජනතා පවුරක් හදලා ජනතා විරෝධය පෙන්නනවා..."
"ගස් නෙමෙයි වැවිලා තියෙන්නේ තණකොල ඇතිතරම් කන්න"

විල්පත්තු වන විනාශය පිළිබදව මේ දිනවල යළිත් සමාජ මාධ්‍ය ඔස්සේ කතා බහක් ඇතිව තිබෙනවා.

එම කතාබහ හරහා විල්පත්තු අභය භූමියේ සිදුකෙරෙන දැවැන්ත වන විනාශය හා ඊට වගකිවයුතු පුද්ගලයන්ට දඩුවම් දීම ප්‍රමාදවීම පිළිබදව නැවත හඩ නැගීමක් සිදුවුවද හිරු ප්‍රවෘත්ති 2014 වසරේ සිටම මෙම අති දැවැන්ත වන සංහාරය පිළිබදව කරුණු වාර්තා කළා.

විල්පත්තු වනෝද්‍යානයේ මෙන්ම මඩු රක්ෂිතයේ සිදුවන නීති විරෝධී නැවත පදිංචි කිරීම් සහ වන විනාශයන් පිළිබදවව හිරු CIA හරහා 2014 වසරේ සිටම හිරු ප්‍රවෘත්ති කරුණු අනාවරණය කළා.

නැවත පදිංචි කිරීමේ කටයුතුවලට මුවාවී සිදුවන මෙම වන සංහාරය පිළිබදව අප අවස්ථා ගණනාවකදී හෙළිකළේ දර්ශන සාක්ෂිද සමගයි.

අවතැන් වූවන් නැවත පදිංචි කිරීම වෙනුවෙන් මර්ච්චකඩ්ඩි සිට සිලාවතුර දක්වා මාර්ගයේ 23 වන කිලෝමීටර් කණුවේ සිට 29 වන කිලෝමීටර් කණුව දක්වා වන සංරක්ෂණයට අයත් ඉඩම් මුදා හැර ඇත්තේ නිසි පරිසර තක්සේරුවකින් නොමැතිවයි.

2009 වන විටත් සම්පූර්ණයෙන්ම වනයෙන් වැසී තිබූ ප්‍රදේශය ක්‍රමයෙන් එළිපෙහෙළි වූ ආකාරය දක්නට ලැබුණා .

අප කල හෙළිදරව්වත් සමග විල්පත්තුවේ සිදුවන වන විනාශය පිළිබදව රටේම ජනතාව අවදි වූ අතර ඔවුන් අවස්ථා රැසක විරෝධතා ව්‍යාපාර මෙන්ම විවිධ ක්‍රියාමාර්ග ඔස්සේ මෙම වන සංහාරය සිදුකරන පුද්ගලයින්ට සිය විරෝධය පලකළා.

පසුව මේ පිළිබදව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේද අවධානය යොමුවූ අතර ඔහු පරිසර අමාත්‍යවරයා ලෙස වහාම මෙම වන විනාශය නතර කිරීමට පියවර ගන්නා ලෙසට නියෝග කළා.

ඉන් අනතුරුවද විල්පත්තු වනෝද්‍යානය අවට විලත්තිකුලම් රක්ෂිතයේ ඉදිකිරීම් වඩා වේගවත්ව සිදුකරන ආකාරය මෙන්ම ඒවාට අවශ්‍ය යටිතල පහසුකම්ද වේගවත් සිදුකරන ආකාරය හිරු CIA ඔස්සේ අප අනාවරණය කළා.

හිරු CIA කණ්ඩායම සිදුකල ගවේෂණ රැසකදී වන විනාශය සිදුකරන පුද්ගලයන් අප ඇස ගැටුණා.

කෙසේ වෙතත් පසුගිය දින කිහිපයේ පටන් යළිත් සමාජ මාධ්‍ය ඔස්සේ විල්පත්තු වන විනාශය පිළිබදව විශාල වශයෙන් සාකච්ඡාවීමට පටන්ගෙන ඇති අතර මෙම වන සංහාරකයන්ට දඩුවම් දීමට කටයුතු කිරීමට රජයට බලකෙරෙන විවිධ ක්‍රියාමාර්ග ගැනීමද පරිසර සංවිධාන ඇතුළු සමාජ ක්‍රියාකාරිකයින් එක්රැස් වෙමින් පවතිනවා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Siyumaliye - Kumaru Liyanage
Siyumaliye
Kumaru Liyanage
⤵  155 Downloads

Amma Kiyapu De - Nadeera Nonis
Amma Kiyapu De
Nadeera Nonis
⤵  251 Downloads

Mahada Vilata - Suraj Lalindra
Mahada Vilata
Suraj Lalindra
⤵  995 Downloads

Aatha Paawela - Eranga Jayawardhana & Ashvini Danthanarayana
Aatha Paawela
Eranga Jayawardhana & Ashvini Danthanarayana
⤵  4,721 Downloads

Waradak Una Nam - Surendra Perera
Waradak Una Nam
Surendra Perera
⤵  3,998 Downloads

Aetha Idan - Visharada Jananath Warakagoda
Aetha Idan
Visharada Jananath Warakagoda
⤵  360 Downloads

Mawa Amathaka kalata - Noel Raj
Mawa Amathaka kalata
Noel Raj
⤵  1,286 Downloads

Hithune Nadda Adare - Rukshan Disanayaka
Hithune Nadda Adare
Rukshan Disanayaka
⤵  1,937 Downloads

Thahanamda Adare - Tharindu Ramanayake
Thahanamda Adare
Tharindu Ramanayake
⤵  1,343 Downloads

Adarei Man Adarei - Sadee Shan & Isurika Madushani
Adarei Man Adarei
Sadee Shan & Isurika Madushani
⤵  3,942 Downloads



Top 10 Commenters

Latest Comments

Top