බොලිවුඩ් සුපිරි නිළි දිපිකා පදුකෝනිගේ ඉටි රුව පසුගියදා එංගලන්තයේ ලන්ඩනයේ පිහිටි ‘මැඩම් තුසෙඩ්’ කෞතුගාරයේදී පසුගියදා මහජන ප්‍රදර්ශනයට විවෘත වුණා.
ලන්ඩනයේ පිහිටි ‘මැඩම් තුසේඩ්’ කෞතුගාරයේ එළිදක්වනු ලැබු පළමු බොලිවුඩ් සිනමා නිළි ඉටි රුපය වන්නේද දිපීකාගේයි.
මෙම ඉටි රුපය විවෘත කිරිමේ උත්සවයට දිපීකා සමගින් ඇයගේ සැමියා වූ රන්වීර් සිං හා දිපීකාගේ මාපියන්ද සහභාගි වු බව වාර්තා වනවා.