රංගනයෙන් දායක වුණු චිත්රපට 7ක් විතර තියෙනවා...
අමතක නොවන සිදුවීම තියෙනවා කියන්න ගියොත් ප්රශ්ණයක් වෙනවා....
ගොඩක් අය තාමත් ඒ චිත්රපට බලනවා..ඒ දවස්වල ප්රතිචාර හොඳයි...
පතිනියකගේ හෝරාව, විශ්ම රාත්රිය, සංසුන් නොසන්සුන් , බඹර විසේ වැනි චිත්රපටවල රඟපෑ රංගන ශිල්පීණී නිලූෂි හල්පිට මේ වන විට ගීත ගායනය මෙන්ම චිත්රපට නිෂ්පාදනයටත් පිවිසිලා.
ඒ වගේම ඇය වැඩිහරියක් සිටින්නේ විදෙස්ගතවයි. කාලයකින් ඇගේ නිර්මාණයක් දකින්න නොලැබුණු හේතුව ගැන ඇය අපට කිව්වේ රංගන ක්ෂේත්රයේ නියැලෙන එක නතර කර නොමැති බවත් හොඳ නිර්මාණයක් ලැබුණු පසු යළි රංගනයට එක්වන බවයි.
1999 වසරේ රංගනයට එකවෙමින් ඒ කාලයේ සිනමාවේ ගිනි සිළුවක් වෙච්ච නිලූෂි අලුත්ම විස්තර මේ විදිහට හිරු ගොසිප් සංවාදයේදී හෙළිකලා...