Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
19
දැඩි කාම ආශාව නිසා තම ලෙයින් උපන් සති 3ක බිළි‍‍ඳෙකුට මවයි පියයි එක්ව කරපු අහස පොළොව නුහුළන අපරාධය රෝහලේදී හෙළි වූ හැටි - Photos

- දැඩි කාම ආශාව නිසා තම ලෙයින් උපන් සති 3ක බිළි‍‍ඳෙකුට මවයි පියයි එක්ව කරපු අහස පොළොව නුහුළන අපරාධය රෝහලේදී හෙළි වූ හැටි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

39,887 Views
කුඩා බිළිඳෙකුට මෙලොව ආරක්ෂිතම තැන මවුපියන් යැයි ඔබ අසා ඇති.
 
එය එසේ වුවත්, මවුපියන් දෙදෙනා විසින්ම, තම සිතැඟි සපුරාගැනීමේ අදහසින් සති 3ක් වයසැති කුඩා බිළිඳෙකු අපයෝජනයට ලක් කළ පුවතක් විදෙස් මාධ්‍ය වර්තා කර තිබෙනවා.
 
මෙම අසාමාන්‍ය පුවත, ජර්මනිය මෙන්ම ලොව පුරා පිරිස් කම්පනයට පත් කළ පුවතක් බවට පත් වුණා.

කුඩා බිළිඳාට මෙම අපරාධය කළ මව, නමින් “නිනා“ වන අතර ඇය 26 වන වියේ පසු වනවා. “ඉස්මලි“ නම් වූ පියාට වයස අවුරුදු 23 ක් බවයි සඳහන් වන්නේ.
 
මේ දෙදෙනා දරුවා සමඟ ජර්මනියේ, Ludwigshafen නම් වූ ප්‍රදේශයේ ජිවත් වී තිබෙනවා.
 
කෙසේ වෙතත්, ඔවුන් සිදු කළ පාපොච්චාරණයේදී ආනවරණය වූ ආකාරයට කුඩා බිළිඳාව අපහරණය කිරීමේ විකෘති ආශාව මුලින්ම ඇති වී තිබෙන්නෙ මවටයි. ඇය තම සිතැඟි, සැමියා වන “ඉස්මලි“ ට පවසා ඇති අතර ඔහුද ඒ සඳහා එකඟත්වය පළ කළ බව සඳහන්.
 
මෙසේ දරුණු ලෙස අපායෝජනයට ලක් කළ දරුවා ඒ හේතුවෙන්ම අසනීප වී රෝහල්ගත කර තිබෙනවා.
 
දරුවා පරීක්ෂා කර බැලු වෛද්‍යවරු විශ්මයට පත් වූ අතර, එය මුළු රෝහලේ කාර්ය මණ්ඩලයට කම්පනයට පත් කළ දර්ශනයක් ද වුණා.
 
කුඩා බිළිඳාගේ පෙනහළු සහ හදවතහි අධික රුධිර වහනයක් සිදුව ඇති නිසා හදිසි සැත්කමට හැකි ඉක්මනින් කුඩා දරුවාව යොමු කිරීමට වෛද්‍යවරු කටයුතු කළා.
 
රෝහලේ සිදු වූ මෙම සිදුවීම හරහා මාධ්‍යයටද මේ පිළිබඳ තොරතුරු වාර්තා වූ අතර මෙය මවුපියන් විසින් හිතාමතා සිදු කරනු ලැබු දෙයක් බවටද සාක්ෂි ලැබී තිබුණා. අනතුරුව ඔවුන් අත්අඩංගුවට පත් වී තිබෙනවා.
 
“නිනා“ ගැබ්ගෙන ඇත්තේ 2017 වසරේ නොවැම්බර් මසදී වන අතර පසුගිය වසරේ අගෝස්තු මසදී ඇය මෙම දරුවා ප්‍රසූත කර තිබෙනවා.
 
කෙසේ වෙතත්, මේ වන විට බිළිඳාගේ වයස මාස 7ක් වන අතර එම දරුවා පවුලේම වෙනත් ආරක්ෂිත අයෙකු භාරයේ පසුවන බව සඳහන්.
 
කුඩා දරුවාට බරපතල ලිංගික හිංසන හා අපයෝජන සිදු කිරීම සම්බන්ධයෙන් මවුපියන්ට චෝදනා ගොනු කර ඇති අතර මැයි මාසයේදී ඔවුන්ගේ නඩුව යළි විභාගයට ගැනීමට නියමිතයි.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  9,095 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  3,337 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  3,140 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  30,743 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  3,160 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  1,772 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  7,650 Downloads

Rama Seetha Ravana  Theme Song - Nirosha Virajini & Dumal Warnakulasuriya
Rama Seetha Ravana Theme Song
Nirosha Virajini & Dumal Warnakulasuriya
⤵  3,679 Downloads

Sugatha Thathagatha - Amitha Wedisinghe
Sugatha Thathagatha
Amitha Wedisinghe
⤵  1,639 Downloads

Rashmi Dhara - Sameera Weerasinghe
Rashmi Dhara
Sameera Weerasinghe
⤵  1,994 Downloads



Top 10 Commenters

Latest Comments

Top