ස්පාඤ්ඤයේ ඇල්බසේට් හි ගුවන් හමුදා කදවුරකදී ඉහළට නැංවූ එෆ් 16 වර්ගයේ ප්‍රහාරක ජෙට් යානයක් ඊයේ (26) හදිසියේ කඩා වැටී පුද්ගලයන් දස දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
මිය ගිය අය අතුරෙන් 8 දෙනෙකු ප්‍රංශ සෙබලූන් බව සඳහන්. මෙම ස්පාඤ්ඤ ගුවන් කඳවුරේ ප්‍රංශ, ඇමරිකානු, ඩෙන්මාර්ක, ජර්මානු සහ බ්‍රිතාන්‍ය ගුවන් සෙබලුන් ද සිටි බව විදෙස් වාර්තා සදහන් කළා.
අනතුරට ලක්වී ඇත්තේ ග්‍රීක ප්‍රහාරක යානයක්. යානය කඩා වැටීමෙන් ගුවන් කඳවුරේ තිබූ තවත් යානා 5කට හානි සිදුව තිබෙනවා.
එහි වීඩියෝ පහතින්...