නවසීලන්තයේ - ක්‍රයිස්චර්ච් නුවර මුස්ලිම් දේවස්ථාන දෙකකට පසුගිය සිකුරාදා සුදු අන්තවාදියෙකු එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරයෙන් පුද්ගලයන් 50 දෙනෙකු මියගියා.
මෙම ප්‍රහාරයට ගොදුරු වීමෙන් මියගිය සියලු දෙනා සිහිපත් කිරිමට පසුගිය සෙනසුරාදා රාත්‍රීයේ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ඔපෙරා රඟහල අභියසට ඕස්ට්‍රේලියානුවන් රැස් වී තිබුණා.