Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
15
එකම පවුලේ තිදෙනෙකුට මරු කැඳවූ පොල්ගහවෙල මාරක රිය අනතුර - Video

- එකම පවුලේ තිදෙනෙකුට මරු කැඳවූ පොල්ගහවෙල මාරක රිය අනතුර - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

8,500 Views
කොළඹ - කුරුණෑගල මාර්ගයේ පොල්ගහවෙල - මැද්දලන්ද ප්‍රදේශයේ අද උදෑසන සිදුවූ රිය අනතුරකින් 3 දෙනෙකු මිය ගොස් තවත් 3 දෙනෙකු තුවාල ලැබුවා.
 
අලව්ව ප්‍රදේශයේ මංගල උත්සවයකට සහභාගිවීම සඳහා පිරිසක් යමින් සිටි ත්‍රිරෝද රථයක් සහ නාවික හමුදාවට අයත් වෑන් රථයක් ගැටී සිදුවූ මෙම අනතුරෙන් ජීවිතක්ෂයට පත්වුණේ එකම පවුලේ මව, පියා සහ ඔහුගේ මවයි.

මෙහිදී මිය ගිය අඹු - සැමි යුවළගේ දරුවන් තුන් දෙනා තුවාල ලැබූ අතර, පොල්ගහවෙල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔවුන්ව මාරු කර යැවුණේ කුරුණෑගල මහරෝහල වෙතයි.
 
ඒ අතර සිටින එක් දරුවෙකුගේ තත්ත්වය බරපතල බවයි රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ.
 
මොවුන් 6 දෙනාම මාවනැල්ල ප්‍රදේශයේ සිට ත්‍රිරෝද රථයෙන් පැමිණ ඇති බවට පරීක්ෂණවලදී හෙළි වී තිබෙනවා.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Thaththe Oba Koheda - Thushi Thushara
Thaththe Oba Koheda
Thushi Thushara
⤵  35 Downloads

Thatu Salala Akase - Aieshwarya Wijewardhena
Thatu Salala Akase
Aieshwarya Wijewardhena
⤵  410 Downloads

Oba Enna - Peshala Rasanganee & Saman Welagedara
Oba Enna
Peshala Rasanganee & Saman Welagedara
⤵  166 Downloads

Nuba Sanda Wagemai - Mithila Ilesinghe
Nuba Sanda Wagemai
Mithila Ilesinghe
⤵  402 Downloads

Hitha Gaawa - Indika Kuruppuarachchi
Hitha Gaawa
Indika Kuruppuarachchi
⤵  728 Downloads

Awasan Mohothai (Sudu Manika) - Samith Nadeeshan Godage
Awasan Mohothai (Sudu Manika)
Samith Nadeeshan Godage
⤵  4,942 Downloads

Mal Thuhinaye - Roony
Mal Thuhinaye
Roony
⤵  477 Downloads

Ma Layata Lan Wee - Prasanga Thisera & Shashika Nisansala
Ma Layata Lan Wee
Prasanga Thisera & Shashika Nisansala
⤵  790 Downloads

Hithuwakkari - Malon Jerom
Hithuwakkari
Malon Jerom
⤵  585 Downloads

Mata Watahuna - Anushka Madushanka
Mata Watahuna
Anushka Madushanka
⤵  477 Downloads



Top 10 Commenters

Latest Comments

Top