Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
15
මෝටර් රථයක සිටි කාන්තාවකට අසභ්‍ය වචන කියමින්, අසෝබන ලෙස හැසිරුණු ත්‍රීවිල් රථ රියදුරාගේ කෙරුවාව කාන්තාවක් වීඩියෝ කර එළියට දමයි - Video

- මෝටර් රථයක සිටි කාන්තාවකට අසභ්‍ය වචන කියමින්, අසෝබන ලෙස හැසිරුණු ත්‍රීවිල් රථ රියදුරාගේ කෙරුවාව කාන්තාවක් වීඩියෝ කර එළියට දමයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

30,995 Views
ඇඟිල්ල දිගු කරමින් ලුහුබැඳන් ඇවිත්...
 
ඉවසන්න බැරිම තැන වීඩියෝ කරලා..
 
කාන්තා අයිතිවාසිකම් පිළිබදව මහ ඉහළින් කතා කරන අවධියක කාන්තා හිංසනය පිළිබදව විවිධ සිදුවීම් අපට නිරන්තරයෙන් අසන්නට දකින්නට ලැබෙනවා.
 
ජාත්‍යන්තර කාන්තා දිනය ගෙවී සතියක් යන්නටත් පෙර මහමඟදී යම් ආකාරයක ලිංගික හිංසනයට ලක්වූ කාන්තාවක් විසින්ම අන්තර්ජාලයට එක් කල මේ වීඩියෝව අපට ඒ පිලිබද නැවත නැවතත් සිහිපත් කර දෙනවා.

අන්තර්ජාලයේ සංසරණය වන මෙම වීඩියෝවේ සඳහන් වන ආකාරයට මෙහි එන කථානායිකාව මෙම අත්දැකීමට මුහුණ පා ඇත්තේ බම්බලපිටිය ප්‍රදේශයේදී.
 
ඇය තම ෆේස් බුක් ගිණුමේ සදහන් කර ඇත්තේ ගාළු පාරේ ආලෝක සංඥා පුවරුවක් අසලදී මෙම ත්‍රී රෝද රථයේ රියදුරු තමන් වෙතට ඇගිල්ල දිගු කරමින් අවධානය ලබා ගැනීමට උත්සාහ කළ බවයි.
 
ආලෝක සංඥා වෙනස් වු පසුත් අදාළ ත්‍රී රෝද රථයේ රියදුරු තමන් සමඟම සමාන්තරව ගමන් කරන්නට උත්සාහ කරමින් අසංවර ලෙස හැසිරෙමින් දුරකථන අංකය ඉල්ලා සිටි බවට හිංසනයට ලක්වූ කාන්තාව සදහන් කර තිබෙනවා.
 
දිගින් දිගමට සිදු වූ මෙම තරුණයාගේ හිංසාකාරි හැසිරීම හේතුවෙන් අදාළ කාන්තාව මෙම සිදුවීම සිය ජංගම දුරකථනයෙන් වීඩියෝ ගත කිරීමට පෙළඹෙනවා.
 
කාන්තාවන් අපහසුතාවට පත් කරමින් මහමඟ නොමනා ලෙස හැසිරුණු මේ තරුණයා නීතියේ රැහැනට හසුකර ගැනීමට මේ දර්ශන ප්‍රමාණවත් යන්න අපේ මතයයි.
 
නීතිය අකුරට ක්‍රියාත්මකවන තෙක් අප අවදියෙන්.



 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  1,035 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  1,081 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  10,371 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  783 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  465 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  3,203 Downloads

Rama Seetha Ravana  Theme Song - Nirosha Virajini & Dumal Warnakulasuriya
Rama Seetha Ravana Theme Song
Nirosha Virajini & Dumal Warnakulasuriya
⤵  1,366 Downloads

Sugatha Thathagatha - Amitha Wedisinghe
Sugatha Thathagatha
Amitha Wedisinghe
⤵  977 Downloads

Rashmi Dhara - Sameera Weerasinghe
Rashmi Dhara
Sameera Weerasinghe
⤵  1,408 Downloads

Sandawathiye - Dilmith Hasaranga
Sandawathiye
Dilmith Hasaranga
⤵  4,189 Downloads



Top 10 Commenters

Latest Comments

Top