Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
15
මවගේ පෙම්වතා අවුරුදු දෙකක දියණියට මැරෙනතුරු පහර දී අවසන් හුස්ම හෙළන අයුරු දැක විනෝද වෙලා - Photos

- මවගේ පෙම්වතා අවුරුදු දෙකක දියණියට මැරෙනතුරු පහර දී අවසන් හුස්ම හෙළන අයුරු දැක විනෝද වෙලා - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

11,108 Views
Abigail Leatherland කියන්නේ 26 හැවිරිදි කාන්තාවක්. ඇය සැමියාගෙන් ඉවත්ව ජිවත් වී ඇත්තේ ඇයගේ පෙම්වතා සමගයි. ඔහු 31 හැවිරිදි වියෙහි පසු වූ කෙනෙක්. නමින් Thomas Curd. එම කාන්තාවට පෙර විවාහයේ සැමියාගෙන් දියණියක් සිටිනවා. ඇයගේ වයස මාස 22යි. පෙම්වතා සමග සතුටින් ජිවත් වූ මෙම කාන්තාවට හා ඇයගේ පෙම්වතාට දියණිය කරදරයක් වී තිබෙනවා. ඔහුගේ ජංගම දුරකථනය එම දියණිය ගෙන තිබෙන අතර ඊට උරණ වූ ඔහු ඇයට සිහිය නැති වෙනතුරු පහර දී තිබෙනවා.

පහර දීමෙන් වේදනාව දරාගත නොහැකි දියණිය සිහිය නැතිව වැටෙන නිසාත් දැඩිලෙස තුවාළ ලබා ඇති නිසාත් ඇයව ඔවුන් විසින් රෝහල්ගත කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය සදහන් කර තිබෙන්නේ.

රෝහලේදී දියණිය වේදනාවෙන් සිටින අයුරු බලා දියණියගේ මවත් මවගේ පෙම්වතාත් හයියෙන් සිනාසී විනෝද වී තිබෙනවා. ඔවුන් දියණියගේ වේදනාව දෙස බලා එය වීඩියෝ කර තිබෙනවා.  එම අවස්ථාවේදී රෝහලේ බලධාරීන් ඔවුන්ට දැඩිලෙස අවවාධ කර තිබෙන බවත් සදහන්. කෙසේ නමුත් දියණිය වේදනාවෙන්ම අවසන් හුස්ම හෙලනවිටත් ඔවුන් දැඩිලෙස ප්‍රීති වී තිබෙනවා.

පසුව රෝහල මැදිහත්ව සිදුවීම පොලිසියට පවසා තිබෙන අතර දියණියගේ මරණයට හේතුව මවගේ පෙම්වතා බවත්  ඔහු ඇයව ඝාතනය කර ඇති බවත් අධිකරණය වෙත සාක්ෂි ඉදිරිපත් කර තිබෙන බවත් මේවන විට ඔහුට එරෙහිව දැඩිව නිතිය ක්‍රියාත්මක වී ඇති බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පෙන්වා දෙනවා.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  1,035 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  1,082 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  10,385 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  783 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  466 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  3,203 Downloads

Rama Seetha Ravana  Theme Song - Nirosha Virajini & Dumal Warnakulasuriya
Rama Seetha Ravana Theme Song
Nirosha Virajini & Dumal Warnakulasuriya
⤵  1,367 Downloads

Sugatha Thathagatha - Amitha Wedisinghe
Sugatha Thathagatha
Amitha Wedisinghe
⤵  977 Downloads

Rashmi Dhara - Sameera Weerasinghe
Rashmi Dhara
Sameera Weerasinghe
⤵  1,409 Downloads

Sandawathiye - Dilmith Hasaranga
Sandawathiye
Dilmith Hasaranga
⤵  4,189 Downloads



Top 10 Commenters

Latest Comments

Top