Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
14
කැවුමාගේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ නිරෝෂා නිල්මිණි නමැති කාන්තාවක් ගැන තොරතුරු සොයයි - Photos

- කැවුමාගේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ නිරෝෂා නිල්මිණි නමැති කාන්තාවක් ගැන තොරතුරු සොයයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7,238 Views
කැළුම් ඉන්දික සම්පත් නොහොත් "කැවුමා" නම් සැකකරුගේ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධව සිටි සැකකාරියක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහය පතනවා.

මහඋඩුවගේ දොන් නිරෝෂා නිල්මිණි පෙරේරා නොහොත් තුෂාරි නම් මෙම කාන්තාව මොරටුව කටුබැද්ද ප්‍රදේශයේ පදිංචිකාරියක් බවයි පොලිසිය සඳහන් කළේ.

47 හැවිරිදි සැකකාරිය සම්බන්ධයෙන් තොරතුරක් දන්නේ නම් කැළණිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී උපාලි ජයසිංහ මහතගේ 0718591589 දුරකථන අංකයට දැනුම්දිය හැකියි.

කැවුමා නම් සැකකරු පසුගියදා පෑලියගොඩ කොට්ඨාශ අපරාධ විමර්ශණ ඒකකය මගින් අත්අඩංගුවට ගනු ලැබු අතර දැනට රක්ෂිත බන්ධනාගාර ගතව පසුවනවා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Hitha Mula Karala - Viraj Perera
Hitha Mula Karala
Viraj Perera
⤵  4,442 Downloads

Maimen Eha - Manthra
Maimen Eha
Manthra
⤵  205 Downloads

Adara Nathu - Mahesh Madhusanka
Adara Nathu
Mahesh Madhusanka
⤵  8,862 Downloads

Nube Wela Man - Sanjeewa Jayasekara
Nube Wela Man
Sanjeewa Jayasekara
⤵  3,039 Downloads

Kandulakwa - Keerthi Pasqual
Kandulakwa
Keerthi Pasqual
⤵  2,295 Downloads

Hiru Surya Mangalye - Hiru Star
Hiru Surya Mangalye
Hiru Star
⤵  6,747 Downloads

Husmak Tharamata - Sajan Poogala Arachchi
Husmak Tharamata
Sajan Poogala Arachchi
⤵  49,429 Downloads

Mayamkari - Udaya Shree
Mayamkari
Udaya Shree
⤵  20,002 Downloads

Radhawani - Supun Perera
Radhawani
Supun Perera
⤵  11,029 Downloads

Thaththe Oba Koheda - Thushi Thushara
Thaththe Oba Koheda
Thushi Thushara
⤵  5,592 Downloads



Top 10 Commenters

Latest Comments

Top