Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
14
මාකඳුරේ මදුෂ්ගේ පුංචි අම්මාගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් - Video

- මාකඳුරේ මදුෂ්ගේ පුංචි අම්මාගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7,340 Views
ඩුබායි අත්අඩංගුවේ පසුවන පාතාල නායක මාකඳුරේ මධූෂ් අත්අඩංගුවට ගැනීම සහ මෙරටට ගෙනඒම වළක්වාලන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ඔහුගේ මවගේ සහෝදරිය ශ්‍රේෂ්ඨාධිකරණයට අද මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළා.

ඒ පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්.ලතීෆ් මහතා ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් කරමින්.

මාකඳුරේ මධූෂ් ඇතුළු 25 දෙනෙකු පසුගිය පෙබරවාරි මස 5 වැනිදා ඩුබායිහි තරු 6 හෝටලයකදී අත්අඩංගුවට පත්වුණේ සාදයක් පවත්වමින් සිටින අතරතුරදීයි.

පසුව පිරිස ඩුබායි අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර එහිදී  මේ මස 28 වැනිදා දක්වා බර්ඩුබායි පොලිස් සිර මැදිරියේ රඳවා තැබීමට නියම කෙරුණා.

මාකඳුරේ මධූෂ් අත්අඩංගුවට පත්වීමෙන් පසු ඔහුගේමෙරට සමීපතමයින් රැසක්ද පොලිස් අත්අඩංගුවට පත්වුණේ විවිධ අපරාධ චෝදනා යටතේයි.

මේ අතර ඩුබායි අත්අඩංගුවේ පසුවන මාකඳුරේ මධූෂ් අත්අඩංගුවට ගැනීම හා මෙරටට ගෙන ඒම වළක්වාලමින් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා මධූෂ්ගේ පුංචි අම්මා වන සූරියවැව පදිංචි ඩබ්ලිව්.ඒ ශ්‍රියාණි මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා.

එමගින් ඇය පෙන්වා දෙන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර සැකකරුවන් හුවමාරු කිරීමට අදාළව උදර්පන ගිවිසුමක් නොපවතින අවස්ථාවක මධූෂ් ඩුබායිහිදී අත්අඩංගුවට ගැනීමෙන් මුලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවයි.  

ඔහු අත්අඩංගුවට ගැනීමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13/1 ව්‍යවස්ථාව උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඇය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

එමගින් ඇය පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී එම්.ආර්.ලතීෆ්,පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සහ සංවිධානාත්මක අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරුන් ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Hitha Mula Karala - Viraj Perera
Hitha Mula Karala
Viraj Perera
⤵  4,455 Downloads

Maimen Eha - Manthra
Maimen Eha
Manthra
⤵  205 Downloads

Adara Nathu - Mahesh Madhusanka
Adara Nathu
Mahesh Madhusanka
⤵  8,862 Downloads

Nube Wela Man - Sanjeewa Jayasekara
Nube Wela Man
Sanjeewa Jayasekara
⤵  3,040 Downloads

Kandulakwa - Keerthi Pasqual
Kandulakwa
Keerthi Pasqual
⤵  2,295 Downloads

Hiru Surya Mangalye - Hiru Star
Hiru Surya Mangalye
Hiru Star
⤵  6,747 Downloads

Husmak Tharamata - Sajan Poogala Arachchi
Husmak Tharamata
Sajan Poogala Arachchi
⤵  49,429 Downloads

Mayamkari - Udaya Shree
Mayamkari
Udaya Shree
⤵  20,002 Downloads

Radhawani - Supun Perera
Radhawani
Supun Perera
⤵  11,029 Downloads

Thaththe Oba Koheda - Thushi Thushara
Thaththe Oba Koheda
Thushi Thushara
⤵  5,592 Downloads



Top 10 Commenters

Latest Comments

Top