Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
14
මාපලගම සිට මීගමුවට ආපු බස් රථයක සිටි මානසික රෝගියෙක් බස් රථය මගීන් එක්කම පැහැරගෙන වෙච්ච වැඩේ

- මාපලගම සිට මීගමුවට ආපු බස් රථයක සිටි මානසික රෝගියෙක් බස් රථය මගීන් එක්කම පැහැරගෙන වෙච්ච වැඩේHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,535 Views
මාපලගම සිට ඇල්පිටිය හරහා මීගමුව දක්වා දිවෙන ලංගම බස් රථයක් ඇල්පිටිය බස් නැවතුම්පොළේ නතර කර තිබියදී නගරයේ සිටි මානසික රෝගියකු බසයේ සිටි මගීන්ද සමඟ බස් රථය රැගෙන යෑමේ සිද්ධියක් ඇල්පිටිය පොලිසියෙන් වාර්තා වනවා.
 
ඊයේ (13දා) සවස 4ට පමණ මෙම බස් රථය එහි සිටි මගීන් සමඟ සුපුරුදු පරිදි ඇල්පිටිය බස් නැවතුම්පොළේ නතර කර තබා එහි රියැදුරු සහ කොන්දොස්තරවරයා තේ බීමට අසල අවන්හලකට ගොස් තිබෙනවා.

එම අවස්ථාවේ බසයට ගොඩවූ තරුණයකු බස් රථය පණගන්වාගෙන බස් මගීන්ද සමඟ බස් රථය නැවතුම්පොළෙන් බැහැරට ගෙන ඇල්පිටිය - අලුත්ගම ප්‍රධාන මාර්ගය ඔස්සේ බසය ධාවනය කරගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
 
බස් රථය රැගෙන යද්දී බස් නැවතුමේ නතර කර තිබූ ගාල්ල බලා යෑමට නියමිත බස් රථයකද ගැටීමෙන් එම බස් රථයටද අලාභ හානි සිදුවූ බව ඇසින් දුටුවෝ පවසනවා.
 
ඇල්පිටිය නගරයේ සිට කිලෝමීටර් භාගයක පමණ දුරට බස් රථය රැගෙන එද්දී මාර්ගයේ වාහන තදබදය නිසා එය තරුණ සේවා සභාව ඉදිරිපිට මඳක් නතර කර ඇති අතර, ඒ මොහොතේ ඊට ගොඩවූ රියැදුරකු විසින් බස් රථය මුදාගෙන තිබෙනවා. ඒ වන විටත් එහි සිටි මගීන් බියට පත්ව සිට ඇති බව සඳහන්.
 
පසුව එම තරුණයා ඇල්පිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු මානසික රෝගියකු බවත් නියාගම ගෝනලගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවකු බවයි දැනට කරන ලද පරීක්ෂණවලදී පොලිසිය අනාවරණය කරගෙන තිබෙන්නේ.
 
ඇල්පිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.
 
ඇල්පිටිය - ගයාන් ගුණසේකර
-මව්බිම-
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Thaththe Oba Koheda - Thushi Thushara
Thaththe Oba Koheda
Thushi Thushara
⤵  36 Downloads

Thatu Salala Akase - Aieshwarya Wijewardhena
Thatu Salala Akase
Aieshwarya Wijewardhena
⤵  411 Downloads

Oba Enna - Peshala Rasanganee & Saman Welagedara
Oba Enna
Peshala Rasanganee & Saman Welagedara
⤵  166 Downloads

Nuba Sanda Wagemai - Mithila Ilesinghe
Nuba Sanda Wagemai
Mithila Ilesinghe
⤵  402 Downloads

Hitha Gaawa - Indika Kuruppuarachchi
Hitha Gaawa
Indika Kuruppuarachchi
⤵  728 Downloads

Awasan Mohothai (Sudu Manika) - Samith Nadeeshan Godage
Awasan Mohothai (Sudu Manika)
Samith Nadeeshan Godage
⤵  4,942 Downloads

Mal Thuhinaye - Roony
Mal Thuhinaye
Roony
⤵  477 Downloads

Ma Layata Lan Wee - Prasanga Thisera & Shashika Nisansala
Ma Layata Lan Wee
Prasanga Thisera & Shashika Nisansala
⤵  790 Downloads

Hithuwakkari - Malon Jerom
Hithuwakkari
Malon Jerom
⤵  587 Downloads

Mata Watahuna - Anushka Madushanka
Mata Watahuna
Anushka Madushanka
⤵  477 Downloads



Top 10 Commenters

Latest Comments

Top