Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
14
දිනපතා නාන්න "කුරණ ඇළ"ට එන කාන්තාවක් මගරැක සිට ගෙල කපා ඝාතනය කරයි

- දිනපතා නාන්න "කුරණ ඇළ"ට එන කාන්තාවක් මගරැක සිට ගෙල කපා ඝාතනය කරයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

12,012 Views
හඳපාන්ගොඩ කුරණ දවටගහහේන නමැති තේ වත්තක් තුළදී ගෙල කපා ඝාතනය කර තිබූ කාන්තාවකගේ මළ සිරුරක්  සොයා ගැනීමට හැකි වූ බව ඉංගිරිය පොලිසිය පවසනවා.

ඝාතනයට ලක්ව සිටි කාන්තාවගේ ස්වාමිපුරුෂයා දවසේ වැඩ නිමා කර තේ වත්ත හරහා ඇති කෙටි මාර්ගයෙන් නිවස බලා පැමිණෙන විටදී සිය බිරියගේ ඇඳුම් කිහිපයක් මහමඟ වැටී තිබෙනු දැක ඒ පිළිබඳව විපරම් කිරීමේදී බිරිය ඝාතනයට ලක්ව සිටි අයුරු දැක ඒ පිළිබඳව පොලිස් හදිසි ඇමතුම් අංකය හරහා පොලිසිය දැනුවත් කර තිබෙන බවයි සදහන් කරන්නේ.

එලෙස ඝාතනයට ලක්ව සිටි කාන්තාව පුරුද්දක් ලෙස දිනපතා ස්නානයට සහ ඇඳුම් සේදීම සඳහා "කුරණ ඇළ"ට අදාළ තේ වත්ත මැදින් ඇති කෙටි මාර්ගයෙන් ගමන් කිරීම සිදු කරන බවත් ඇය සහ ඇයගේ ස්වාමිපුරුෂයා පමණක් තේ වත්තට ඉහළින් ඇති නිවසෙහි පදිංචිව සිටි බවත් ප්‍රදේශවාසීහු පවසනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ හඳපාන්ගොඩ කුරණ රන්දෙනි උයන ප්‍රදේශයෙහි පදිංචිව සිටි මහතන්තිලගේ මාලනී (60) නමැති දෙදරු මවක්.

ඝාතනයට ලක්ව සිටි කාන්තාවගේ ගෙල ප්‍රදේශයේ තියුණු ආයුධයකින් කැපී හිස සහ මුහුණේ ස්ථාන කිහිපයක තුවාල තිබෙනු දක්නට ලැබුණු බවත් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරනු ලබන ඉංගිරිය පොලිසිය සදහන් කර සිටිනවා.

සිද්ධිය වූ ස්ථානයට පැමිණි පානදුර පොලිස් කොට්ඨාසයේ අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් සහ ඉංගිරිය පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් එක්ව පරීක්ෂණ කටයුතු සිදුකළ අතර හොරණ වැඩ බලන මහේස්ත්‍රාත් ඉඹුල්ගොඩ මහතා විසින් මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වූ අතර දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා පානදුර මහ රෝහල වෙත යැවීමටද නියෝග කර තිබෙනවා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Adara Nathu - Mahesh Madhusanka
Adara Nathu
Mahesh Madhusanka
⤵  8,035 Downloads

Nube Wela Man - Sanjeewa Jayasekara
Nube Wela Man
Sanjeewa Jayasekara
⤵  2,659 Downloads

Kandulakwa - Keerthi Pasqual
Kandulakwa
Keerthi Pasqual
⤵  2,173 Downloads

Hiru Surya Mangalye - Hiru Star
Hiru Surya Mangalye
Hiru Star
⤵  6,350 Downloads

Husmak Tharamata - Sajan Poogala Arachchi
Husmak Tharamata
Sajan Poogala Arachchi
⤵  47,629 Downloads

Mayamkari - Udaya Shree
Mayamkari
Udaya Shree
⤵  19,678 Downloads

Radhawani - Supun Perera
Radhawani
Supun Perera
⤵  10,630 Downloads

Thaththe Oba Koheda - Thushi Thushara
Thaththe Oba Koheda
Thushi Thushara
⤵  5,358 Downloads

Thatu Salala Akase - Aieshwarya Wijewardhena
Thatu Salala Akase
Aieshwarya Wijewardhena
⤵  3,488 Downloads

Oba Enna - Peshala Rasanganee & Saman Welagedara
Oba Enna
Peshala Rasanganee & Saman Welagedara
⤵  1,682 Downloads



Top 10 Commenters

Latest Comments

Top