Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
14
කෝටි පහක් වටිනා දියමන්ති මුදුවක් පළදා ලෝකප්‍රකට ගායිකා ජෙනිෆර් හතරවැනි වතාවටත් විවාහ වෙයි - Photos

- කෝටි පහක් වටිනා දියමන්ති මුදුවක් පළදා ලෝකප්‍රකට ගායිකා ජෙනිෆර් හතරවැනි වතාවටත් විවාහ වෙයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

15,446 Views
Jennifer Lopez කියන්නේ ලෝකයම දන්න ගායිකාවක්. වර්ෂ 1991 දී නර්ථන ශිල්පිනියක් ලෙස කලාවට අවතීර්ණ වෙන Jennifer ඉන් පසුව සංගීතයත් රංගන ජීවිතයත් ජය ගන්නවා. ඒ ජනප්‍රියත්වය නිසාම ඇයව හොලිවුඩයට නැතිවම බැරි කලාකාරිනියක වෙනවා.

මේ වෙනකොට ලෝකේ ධනවත්ම කලා ශිල්පිනියක් බවට පත්වී හමාරයි. නමුත් ඇය විවාහ තුනකින් දික්කසාද වෙලයි ඉන්නේ. ඊයේ දින ඇයට අමතක නොවන දිනයක්. ඒ 2017 සිට පෙමින් වෙලී සිටී 43 හැවිරිදි බේස් බෝල් ක්‍රීඩක Alex Rodriguez සමග විවාහ ගිවිස ගැනීමයි. ඔහු  Jennifer ට වඩා වසර 6කින් බාල කෙනෙක්.

ඒ වගේම ඔහු  Cynthia Scurtis ගෙන් දික්කසාද වෙන්නේ 2008 වර්ෂයේදී ඔහුටත් දරුවන් දෙදෙනෙක් සිටිනවා.

Ojani Noa සමග ඇය 97 වර්ෂයේ විවාහ වුවත් එම විවාහය වසරකට පමණක් සිමා වෙනවා. පසුව 2001 වර්ෂයේ Cris Judd සමග විවාහ වී 2003 වර්ෂයේ ඔහුගෙන් දික්කසාද වී ලෝකප්‍රකට ගායක Marc Anthony සමග 2004 වර්ෂයේ විවාහ වෙනවා.

ඔහු සමග වසර 10 විවාහ දිවිය ගත කරන අතර ඔහුගෙන් 2014 වර්ෂයේ දික්කසාද වෙනවා. ටික කලක් තනිකඩව සිටි ඇය 2017 වර්ෂයේදී Alex Rodriguez සමග පෙමින් වේලෙන අතර ඔහු ඇයව ඊයේ දින විවාහ ගිවිස ගන්නේ ඇයගේ වම් අතේ මුදුගිල්ලට කැරට් 20 ක කෝටි පහක් වටිනා දියමන්ති මුදුවක් පලදවමිනුයි.





Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Amma Kiyapu De - Nadeera Nonis
Amma Kiyapu De
Nadeera Nonis
⤵  15 Downloads

Mahada Vilata - Suraj Lalindra
Mahada Vilata
Suraj Lalindra
⤵  964 Downloads

Aatha Paawela - Eranga Jayawardhana & Ashvini Danthanarayana
Aatha Paawela
Eranga Jayawardhana & Ashvini Danthanarayana
⤵  4,616 Downloads

Waradak Una Nam - Surendra Perera
Waradak Una Nam
Surendra Perera
⤵  3,865 Downloads

Aetha Idan - Visharada Jananath Warakagoda
Aetha Idan
Visharada Jananath Warakagoda
⤵  355 Downloads

Mawa Amathaka kalata - Noel Raj
Mawa Amathaka kalata
Noel Raj
⤵  1,243 Downloads

Hithune Nadda Adare - Rukshan Disanayaka
Hithune Nadda Adare
Rukshan Disanayaka
⤵  1,881 Downloads

Thahanamda Adare - Tharindu Ramanayake
Thahanamda Adare
Tharindu Ramanayake
⤵  1,312 Downloads

Adarei Man Adarei - Sadee Shan & Isurika Madushani
Adarei Man Adarei
Sadee Shan & Isurika Madushani
⤵  3,802 Downloads

Pem Madira Wehe - Ayomi Perera Ft Nihal Siriwardhane
Pem Madira Wehe
Ayomi Perera Ft Nihal Siriwardhane
⤵  575 Downloads



Top 10 Commenters

Latest Comments

Top